මලාට යන්න එපා ඔය පැත්ත පළාතේ......... මම නම් දන්නා දන්නා එවුන්ට කියන්නේ ඕකට යන එපා කියලා.......
තව ටිකෙන් අපේ පුංචි ව ඔකේ ඉන්න අ.හු.වේ. ගෝතයෝ ටික මරාගන්නවා ඩෙංගු හැදිලා එන්න එන්න ක්‍රිටිකල් වෙච්චි අපේ පුංචිව නෑ ඔය ඩෙංගු නෙවෙයි කියලා තව තියාගන්න හැදුවේ....... එතනින් බලෙන්ම ටිකට් කපන උණ රෝහලට...