:yes::yes::yes: සිරා බන් ..ගොඩක් එවුන්ට ළමයි නඩත්තු කරන්න වෙලාවකුත් නෑ ජොබ් වලට හිරවෙලා පිස්සෝ වගේ සල්ලි පස්සේ එලවනවා ..අපේ අක්ක කෙනෙක් ඉන්නවා ..රෑ 11.30 ගෙදර ඉන්නේ ..බැදපු දවසේ ඉදල උන් දෙන්න එකට කෑම කාපු වාර ගානටත් අඩු ඇති සමහර විට .ඉතින් කොහොමද ළමයි හදන්නේ .අනේ මන්ද බන් ඒ ජිවිත ..මොකට ජිවත්...