1. Chathuranga1

    ~~~~~~~~~~~~Java Mega Tread~~~~~~~~~~~~~

    තැන්ක්ස් ,,images දාන්න කලින් image sharing සයිට් එකකට අප් කරලා දාන්න
  2. Chathuranga1

    අද නිවාඩු නේ ඉතින් ..සදුදා ගියාම බාන්න ඕනේ :P දැන් මට කොරියන් පිස්සුවක් ගහල තියෙන්නේ කොරියන්...

    අද නිවාඩු නේ ඉතින් ..සදුදා ගියාම බාන්න ඕනේ :P දැන් මට කොරියන් පිස්සුවක් ගහල තියෙන්නේ කොරියන් කෙල්ලෝ පට්ටම කියුට් :love::love::love:
  3. Chathuranga1

    ඔයා ගැන නෙමෙයි කිව්වේ ..මම ගැන ..:P ඇයි data නැති වෙන්නේ නැද්ද :P පොර හෙන ආතල් එකක් අරන් වගේ...

    ඔයා ගැන නෙමෙයි කිව්වේ ..මම ගැන ..:P ඇයි data නැති වෙන්නේ නැද්ද :P පොර හෙන ආතල් එකක් අරන් වගේ ..පොටෝ එකක් දාල තිබ්බ නේ .. :D මේ අර වගේ ෆිල්ම්ස් නැද්ද වෙන බලපු :)
  4. Chathuranga1

    හෆොයි ..මේ පිස්සු කෙලින්නේ නැතුව ඉදහන් :dull: පැරිස් බොලෙත් නෑ :( දැන් මේ ඔයත් යන්නද හදන්නේ...

    හෆොයි ..මේ පිස්සු කෙලින්නේ නැතුව ඉදහන් :dull: පැරිස් බොලෙත් නෑ :( දැන් මේ ඔයත් යන්නද හදන්නේ .කොච්චර හොදයි ද අෆ්ෆා EK ඉන්න එක ජීවිතේට කොච්චර දේවල් එකතු කරගන්නවද අපි .. ඒ වගේම නැතිත් කරගන්නවා :P
  5. Chathuranga1

    මුස්ලිම් වන සිංහල රට

    කවුද බන් මේ ඩයල් එක ?
  6. Chathuranga1

    සිරා ..!! මම අද හවස දැක්කේ නෑ..වෙනදනම් ඉන්නවා තමා රැයක් දවාලක් නැතුව :P

    සිරා ..!! මම අද හවස දැක්කේ නෑ..වෙනදනම් ඉන්නවා තමා රැයක් දවාලක් නැතුව :P
  7. Chathuranga1

    පොර ටෝක්,ඉගෙනීම සහ මම

    බොක්කට වැදුන බන් ..!! ඔය මම ජිවිතේ අම්බානක හිර උන තැනක්
  8. Chathuranga1

    ස්ත්‍රී ලිංගයේ විවිධත්වය.දැගන්න කියවන්න.

    කාන්තාවනි,මතක තබාගන්න සෑම යෝනියක්ම ඒවාහි තොල් සමාන වුවත් නැතත් වෙනස් සේම සුන්දරය......
  9. Chathuranga1

    මේ දරුවා අද වැඩිය දැක්කේ නෑ ..!! :P

    මේ දරුවා අද වැඩිය දැක්කේ නෑ ..!! :P
  10. Chathuranga1

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    දුක හිතුනේ බන් ..ඔය දරුවා රෑ වෙලා රස කර කරා ඔය බත් ටික අම්මගේ අතින් කන්න ඇතිනේ ..ඒ වෙලේ කොච්චර සතුටකින් ඉන්න ඇත්ද :(:( හීනෙකින් වත් හිතුවේ නැතුව ඇතිනේ මේ කපු බත් කට දිරවන්නත් කලින් මට මේ ලෝකේ අතැරලා යන්න වෙයි කියල
  11. Chathuranga1

    පොර ටෝක්,ඉගෙනීම සහ මම

    ලගන්නා කතරක මටම වූ පැළයක පහස ඇයි ලබනට තහංචි වැටකොටු බැඳ :(
  12. Chathuranga1

    පරණ දැන්වීම් ටිකක්

    ෆට්ට බන් ..!! පාකර් ටි-බෝල පෑන :baffled:
  13. Chathuranga1

    මුහුද උඩින් යන පාලම මුහුද යටින් යන බිම්ගෙ&#351

    :lol::lol::lol: ඒවගේ ද ඉන්දියාවේ ෆට්ට කෑලි මෙහෙ ඇවිල්ල අපේ කොල්ලොත් එක්ක සෙට් වෙද්දී ඩෙන්මාර්කෙට ගොඩාක් රිදෙයි :rofl::sorry:
  14. Chathuranga1

    මුසලුන් ක්‍රොයේෂියාව දෙසට

    නොදකින් කාලකන්නි ..! ලගින්ඩ තැනක් නැත්නම් පලකො අල්ල ලගට
  15. Chathuranga1

    breaking News

    ගොකරැල්ලේ දෙවාලයකදී මස 10 ක අලියකු දරුවෙකුගේ බඩ යටින් රිංගවීමට යාමේදී දරුවා කල පහරදීමකින් අලියා මරුමුවට පත් වෙලා තියනවා. වැඩි දුර විස්තර බලාපොරොත්තු වන්න.
  16. Chathuranga1

    මොහොමඩ්ට අමුතු සැලකිල්ලක්

    :lol::lol::lol: සිරා ..උන්ගේ ගෙවල් වලත් ඔහොම දේවල් වෙනවා ඇති නොදැනුවත් ව :rofl::sorry:
  17. Chathuranga1

    World’s First Programmer

    https://en.wikipedia.org/wiki/Ada_Lovelace https://en.wikipedia.org/wiki/Charles_Babbage
  18. Chathuranga1

    World’s First Programmer

    Charles Babbage ට කියන්නේ "father of the computer" කියල මචන් "inventing the first mechanical computer " :yes::yes:
  19. Chathuranga1

    hii

    අනේ සුදු ඔයා කොහෙද මෙච්චරල් හිටියේ.. ඇයි මේ රතු වෙලා :sorry::sorry:

    No contents