1. sinhawanshaya

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    Payslip pennamne ay gewal kuli gewanna. Anith eka wena thanakata palayan unta padamak ugannaala Geri sinhalayo ne ban? ------ Post added on 1738841075 Kayya witharai ------ Post added on 1738841134
  2. sinhawanshaya

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    කුප්ප වැඩ බලන්න අවාම තිබ්බෙ වල් කතා නෙ බන්. කුප්ප වැඩ කියන්නෙ වල් කතාම නෙමෙ යකො, අනුන්ට වල කපපු එවා, අනුන්ට ගෙම දීපු එවා, චාටර් වැඩ සීන්. මෙකෙ තියෙන්නෙ අක්කලාගෙ කතායි, පැන්ටි හොරෙන් උස්සන කතා නෙ බන්
  3. sinhawanshaya

    සුජීවට රු මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි CBට නියෝග

    මිනිහෙක් හැප්පිලා මැරුනාම ලක්ශ හයයි දහයයි වන්දි, මුන්ට මිලිටන දෙසිය ගනන්. සින්හලයාටම ගිය රට
  4. sinhawanshaya

    බඩ්ඩ ආවා.....

    umba kalin company ekata bill karada umbe personal delivery eka? hora wadak ne
  5. sinhawanshaya

    එක්ස්ප්‍රස් පර්ල් විනාශයෙන් තවමත් රටට සාධාරණ වන්දියක් ගන්න බැරිවුණේ ඇයි ?

    ඇයි බන් උම්බලාගෙ ශ්‍රෙශ්ට ප්‍රෞඩ බෞද්ද රටෙ හැමදාම "ඇන්ඩියාව"? කප්පම්, මිනි මැරුම්, රූම් යෑම්, දුශනෙ, පොඩි ලමයි ට හදි කරන එව, වන්චාව, අරක මෙක. ශ්‍රෙශ්ට ප්‍රෞඩ රටක් කිව්වුවම ගොඩක් දෙවල් තියෙනව ලොකෙ එවුන් හොල්මන් කරන්න පුලුවන්, බලපන්කො ජපානෙ මිනිස්සු කොච්චර නිහතමානිද කියලා. ඔය එක උදාහරනයක් විතරයි.
  6. sinhawanshaya

    🤩හොට් Chriropacter🤩😋 ඇතට අරන් එන්න

    Do you understand that the "hot chiropractor" is the man and not the woman? You gay? මෙන්න හොන්ද කුලෙ ක්‍රමෙ ------ Post added on 1738764344
  7. sinhawanshaya

    අපේකම නැති neutral සංස්කෘතියක ආරම්භය...

    අපෙ එවුන් දන්නෙ ඉතින් මිර්කන්න අතගාන්න විතරයි, අර කොච්චියෙ යන සුද්දින්ට මසාජ් කරෙ. සුද්ද හොල්මන් වෙන කන්සෙප්ට් එකක් දෙනවා,.උදාහරන "කොච්චියෙ යන ගමන් සම්බාහනෙ". ලන්කාවෙ ගොඩක් ඔව්ල්ය වගෙ ගොඩෙ වැඩ තමඉ සන්ස්කෘතිය කියලා පෙන්නන්නෙ. බාවනා කරන්න ලන්කාවටම එන්න ඔනෙය්ද බන්
  8. sinhawanshaya

    අපේකම නැති neutral සංස්කෘතියක ආරම්භය...

    උන් අහයි ඊට පස්සෙ බුද්දාගම තිබ්බාට් ඇයි උම්බලගෙ මිනිස්සු මිලෙච්ච, සුද්දොන්ව දැක්ක වෙලෙ ඉන්දන් කන්න හදන්නෙ, සින්හල වෙදකම තිබ්බට ඇයි බාල බෙහෙත් ගෙනන්නෙ, ඇයි බෙහෙත් නැතුව පොලිමෙ ඉන්නෙ කියලා. දැන් ලන්කාවෙ සන්ස්කෘතිය විතරද සන්ස්කෘතිය, හැම රටකම තියෙන්නෙ
  9. sinhawanshaya

    අපේකම නැති neutral සංස්කෘතියක ආරම්භය...

    ඉදා, මෙන් උම්බට අභිමානෙ
  10. sinhawanshaya

    අපේකම නැති neutral සංස්කෘතියක ආරම්භය...

    මෙහෙම හිතපන්, ලොකෙන් ලන්කාව චුත වෙලා ගියොත් ලොකෙට අඩුව තෙරෙනවාද? අපි ලොකෙට වැඩක් කරලා තියෙනවාද?
  11. sinhawanshaya

    Washing Machine

    electrolux, samsung, LG, Bosch, miele, FIsher and Paykel MEwa thamai ganna oney, kal pawathma okkoma araka meka.

    No contents