1. SANJEE

    EK Married Club-10

    එතකොට අද එන්නේ ගෙදර උන්දෑ එක්ක නෙවෙයිද......? ඉතිං හරි බං අදත් කාලා යමු...... අපේ නෝනා සුටුස් ගාලා හදයි කෑම........
  2. SANJEE

    EK Married Club-10

    එහෙනං රෑට කාලා යන්න වරෙන්කො......... :yes::yes:
  3. SANJEE

    EK Married Club-10

    උයා වගේ ඔරෝජිනල් සිටි බෝයිස් ලා සද්ද නැතුව ඉද්දි මේ ෆේක් සිටි බෝයිස් ලා වැඩර් වෙන්න හදනවනේ...... :P
  4. SANJEE

    EK Married Club-10

    ගෙදර ගිහිං බලන්න ඕනේ මොනාද අම්මා උයලා තියෙන්නේ කියලා........ වරෙන් තියෙන දෙයකට අමතරව තව මොනාහරි හදාගෙන කමු........
  5. SANJEE

    EK Married Club-10

    අනේ පල තෝයි මායි නොදන්නා සිටි බෝයිස්........ පුහ්හ්........ පුහ්හ්........... :rofl::rofl::rofl::rofl:
  6. SANJEE

    EK Married Club-10

    මොකටද කොළ අතු පාර මැද ගහක් හිටවලම වරෙන්....... වරෙන් වරෙන් ඕන ඉලව්වකින් එන්න පුළුවන්....
  7. SANJEE

    Prison Break :P :P

    ඈහ්හ්හ්........ කවද්ද යන්නේ......? කීයටද.......?
  8. SANJEE

    EK Married Club-10

    එද්දී හිනටිකුඹුර හන්දියෙන් පන්සල පාරට හරවලා කෝල් කරපිය.........
  9. SANJEE

    EK Married Club-10

    තුනෙන් පසුව සිටිමි.........
  10. SANJEE

    EK Married Club-10

    අනේ වෙන්ට සමා....... මම කන්නේ චිකන් පමණි...... පෝර්ක් කන්නේ නැත........ :P:P
  11. SANJEE

    EK Married Club-10

    :angry::angry::angry::angry:
  12. SANJEE

    EK Married Club-10

    :baffled::baffled::baffled::baffled: මම හරි පවු ඌයි...... අනේ හැකි ඉක්මනින් උඹටත් මේකම සිද්ධ වේවා......... :yes::yes::yes::yes:
  13. SANJEE

    EK Married Club-10

    අපිත් ගොහින් එන්නම් එහෙනම්........ උඹ නිවී හැනහිල්ලේ කාගෙන වරෙන්...... මගින් මග පොඩි බ්රේක් එකක් ගනින් නැතිනම් ඉස්මුරුත්තාවට එයි........
  14. SANJEE

    EK Married Club-10

    අවුල තියෙන්නේ අපේ කෙල්ලගේ නිදියන විදිය ගැන....... මුලින් ඔහොම උනාට උදේ වෙද්දී ඔලුව මගේ පැත්තේ කකුල් දෙක දේදුනුගේ පැත්තේ........ නැතිනම් කකුල් මගේ පැත්තේ ඔලුව දේදුනුගේ පැත්තේ....... මායි දේදුනුයි උදේ වෙද්දී පේදුරු තුඩුවේයි දෙවුන්දර තුඩුවේයි වගෙයි ඉන්නේ.......:oo::P
  15. SANJEE

    EK Married Club-10

    සුභ උදෑසනක් වේවා........
  16. SANJEE

    EK Married Club-10

    :frown::frown: වස්ත්‍රය.......
  17. SANJEE

    EK Married Club-10

    ජය වේවා.......
  18. SANJEE

    EK Married Club-10

    ජය වේවා........ අපිටනම් ඔව්වට අමතරව් තව එව්වා තියෙනෝ.......... :rofl::rofl::rofl::rofl:
  19. SANJEE

    EK Married Club-10

    මාව මරපිය....... මගේ චරිතේ නොමරපිය......... :frown::P
  20. SANJEE

    EK Married Club-10

    ඌ මුකුත් ඇහුවේ නෑනේ බං නිකමට කිව්වා විතරයි මයේ හිතේ........ :rolleyes::rofl::P

    No contents