1. SANJEE

    EK Married Club-10

    :rofl::rofl::rofl::rofl:
  2. SANJEE

    EK Married Club-10

    සිරාවටම...... හන්දියේ බැංකුවට ගිහිං එන්න වුනා වැඩකට........ හම්මටසිරි අරාබිකරේ සහරාවත් මේ වගේ වෙන්නැති කියලා හිතුනා....... දැන් ආයේ වස්සනම් හොඳා කියලා හිතෙනවා.... :P
  3. SANJEE

    EK Married Club-10

    ආහ්හ් හා පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු........ ඔය මතක් වෙන්නේ වෙදාගේ නම.......:rofl::rofl::rofl:
  4. SANJEE

    EK Married Club-10

    හතරැස් කොටුවේ හරි fb එකේ හරි නැද්ද කොහෙද කියලා........
  5. SANJEE

    EK Married Club-10

    මම ඔය ඉලව්ව හැමදාම බලන්නේ මොන ලබ්බකටද (නෑ නෑ මේ අර අරු ලබ්බා ගැන නෙවෙයි කිව්වේ.... අනිත් එක) බං........? ඉරිදා පත්තර වල අනිවා ඔය ඇඩ් තියෙනවා ලුහුඬු දැන්වීම් වල...... අනිත් එව්වා තමා වශී ගුරුකම්........ :rofl:
  6. SANJEE

    EK Married Club-10

    :) :) :) ඔය සෝමපාල ඇත්තටම ඉන්න එකෙක්ද බං........ සැහෙන්න කාලෙක ඉඳන් ඔය ඇඩ් එක දකිනවා පත්තරේ....... නාගලගම් වීදිය කියන එක මුලින්ම දැනගත්තෙත් ඔය ඇඩ් වලින්....... ;)
  7. SANJEE

    EK Married Club-10

    අඩෝ මේ උඹලගේ ගෙවල් කිට්ටුවෙ නේද......? :rolleyes:
  8. SANJEE

    EK Married Club-10

    ඊයේ රෑ මොනවද වීඩියෝ වෙලා තියෙන්නේ.......?
  9. SANJEE

    EK Married Club-10

  10. SANJEE

    EK Married Club-10

    අෆ්ෆා....... සනීපයි......... :P
  11. SANJEE

    EK Married Club-10

    සහෝදර සහෝදරියනි...... සුභ උදෑසනක් වේවා.......
  12. SANJEE

    EK Married Club-10

    අපි ගියා එහෙනං........ ආයේ සිකුරාදා හම්බෙමු......... කට්ටිය අඩුගානේ හෙටවත් පන්සල් ගිහිල්ලා පිං කරගනිල්ලා හරිය..............
  13. SANJEE

    EK Married Club-10

    මොන කාටුන් ද අයියේ දැන් යන එව්වට අපිත් මඤ්ඤං........ :dull::dull::dull: කුංගු-ෆූ සීරීස් එක කවදා කීයටද යන්නේ........
  14. SANJEE

    EK Married Club-10

    කැරැක්ටර් වලට වඩා මම ආස සිංහල දෙබස් වලට........ ආයේ ආයේ අහද්දී හිනා යනවා එව්වා ටිකට........
  15. SANJEE

    EK Married Club-10

    පප්පා.... පප්පා...... අර සුර පප්පා අනේ....... දැන් නම් බැලෙන්නේ දුව හින්දා........
  16. SANJEE

    EK Married Club-10

    සිරස නොබලමි....... සිරස බලන විට මගේ සිරස මඤ්ඤං වේ........ කාටුන් පමණක් බලමි........
  17. SANJEE

    ඉදල_ඉවරයි_දවස්_30න්

    ඇතුලේ ෆොටෝස් නැද්ද........? රෙප්+ ;)
  18. SANJEE

    EK Married Club-10

    රැඳී සිටින්න......... කොහෙන්හෝ ඕක ලීක් වනු ඇත.........
  19. SANJEE

    EK Married Club-10

    සමයං දොඩවනවා ඒ පාර........ :frown: අපේ එකාගේ සායම හේදෙනවා ඔය කතා වස්තුව කිව්වොතින්....... ඒකයි නොකියා ඉන්නේ...... කොහොමත් ඌ ඉතිං උයාලට කලින් මට සෙට්වෙච්චි මගේ ෆිට් එකක්නේ...... ;)
  20. SANJEE

    EK Married Club-10

    වෙන්ට සමා........ කියන්නනම් බෑ......... :no::no:

    No contents