1. yapa100

    හාල් මිල ඉහලට. 🔴 (Respect 'ස')

    අද දින සිල්ලර මිල ගනන් සීනී 145 යි පොල්තෙල් කිලෝ එක 550 අරලිය නිපුන ලත් හාල් 980-1000 සැමන් 270 යි සුදු ලූනු 300 මැස්සො 600 පරිප්පු 165 බිත්තර 17 කීලං 100 මුහුදු කුකුලා 100 ලින්නා 600
  2. yapa100

    හාල් මිල ඉහලට. 🔴 (Respect 'ස')

    නාඩු 90 ට තිබ්බ එක ඔය 96ට වැඩි කරලා තියෙන්නේ.පහුගිය ටිකේ විකිනෙන්න හාල් තිබ්බ ද 😂😂. මොල් කාරයොන්ට් නේ යකො වාසි
  3. yapa100

    හාල් මිල ඉහලට. 🔴 (Respect 'ස')

    හමුදාව දාලා වී කෙටුවැයි ? 😂
  4. yapa100

    හාල් මිල ඉහලට. 🔴 (Respect 'ස')

    ඇයි ලොකු ටොක් දුන්නේ හාල් දුන්නේ නැත්තම් army එකෙන් දාලා කරනවා කියලා.තව නඩු දානවා කියලා.උන් පඩයකට වත් ගනන් ගත්තේ නැ.
  5. yapa100

    හාල් මිල ඉහලට. 🔴 (Respect 'ස')

    අද (27) මධ්‍යම රාත්‍රියේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 96ක් සහ සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 98ක් වනු ඇති. අදාළ උපරිම සිල්ලර මිල නියම කිරීමට අනූව කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙස දැක්වේ. මොල් කාරයො...
  6. yapa100

    යාපනයේ පිපිරීමක් 🔴

    යාපනයේ පිපිරීමක් - පොලිස් නිලධාරියෙකුට තුවාල යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ යොදා තිබූ පොලිස් මාර්ග බාධකයක් ආසන්නයේ කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා. අද (27) උදෑසන 7.10ට පමණ පිපිරීම සිදුව ඇති අතර පිපිරීමෙන් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ. පිපිරීම සිදු වූයේ කුමක් ද...
  7. yapa100

    වලතර (Scurvy) ව සොයා දෙන්න.

    නිරොධානය කරලාද දන්නේ නැ
  8. yapa100

    වලතර (Scurvy) ව සොයා දෙන්න.

    Update එකෙන් පස්සේ මුට වෙච්ච් දෙයක් නැනේ.😂😂
  9. yapa100

    Reaction Score Points 500

    මගේ 209 යි. ලයික් ටිකක් දාපලා කො වැඩි වෙන්න. අපිත් ආසයි 😐
  10. yapa100

    බඳගිරියෙ දෙපිරිසක් ගැටේ - පාලනය කරන්න ආරක්ෂක අංශ කැඳවයි

    දන් උබ කිව්වේ දිගනේ අවුලක් නෙද කියලා.කියලා නේ තියෙන්නේ විස්තරේ දාපන්.අපිට හොයාගන්න.

    No contents