හාල් මිල ඉහලට. 🔴 (Respect 'ස')

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1590584216120.jpg


    අද (27) මධ්‍යම රාත්‍රියේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

    ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 96ක් සහ සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 98ක් වනු ඇති.

    අදාළ උපරිම සිල්ලර මිල නියම කිරීමට අනූව කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙස දැක්වේ.

    මොල් කාරයො දිනුම්.රෙස්පෙක්ට් ස.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ගියමාස වල වියදම් අඩු නිසා තෙල් එහෙමත් ගහන්න නැතිව ඇතිනේ. මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා. පන්දාහ ගානෙ දෙපාරක් දුන්නා. නිකන් බුර බුර ඉන්ඩ එපා. ඒ සල්ලි වලින් හාල් ගන්ඩ හැමෝටම පුලුවන් නේ.. වවාගන්ඩ ඇට ජාති දුන්නා. ඒක පුද්ගල ආදායම විතරක්ම සෑහෙන ගානක්. බයිලා කියවන්ඩ එපා. කිරි සම්බා 125 නෙවේ 1250 උනත් ගන්ඩ සල්ලි තියෙනවා මිනිස්සු ලග ..ඒ නැතත් අච්චු ගහල හරි දෙයි
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මොල් කාරයො දින්න කිවේ? :unsure:
    ඇයි ලොකු ටොක් දුන්නේ හාල් දුන්නේ නැත්තම් army එකෙන් දාලා කරනවා කියලා.තව නඩු දානවා කියලා.උන් පඩයකට වත් ගනන් ගත්තේ නැ.
     
    • Haha
    Reactions: TechnWeb

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඇයි ලොකු ටොක් දුන්නේ හාල් දුන්නේ නැත්තම් army එකෙන් දාලා කරනවා කියලා.තව නඩු දානවා කියලා.උන් පඩයකට වත් ගනන් ගත්තේ නැ.
    True story ban.. දැන් ඔය හංගගෙන හිටිය හාල් ටික ලස්සනට මාකට් එකට ඒවී.... අරලිය /නිපුන /රත්න ලස්සන්ට ප්ලේ කලා...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි ලොකු ටොක් දුන්නේ හාල් දුන්නේ නැත්තම් army එකෙන් දාලා කරනවා කියලා.තව නඩු දානවා කියලා.උන් පඩයකට වත් ගනන් ගත්තේ නැ.
    ඒක හරි
    හාල් මිල වැඩි වෙලා නෑනේ. ඔය ගානටම තමා පහුගිය දවස් වලත් ගියේ
    මොල්කාරයොන්ට වාසියක් නෑනේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඒක හරි
    හාල් මිල වැඩි වෙලා නෑනේ. ඔය ගානටම තමා පහුගිය දවස් වලත් ගියේ
    මොල්කාරයොන්ට වාසියක් නෑනේ
    නාඩු 90 ට තිබ්බ එක ඔය 96ට වැඩි කරලා තියෙන්නේ.පහුගිය ටිකේ විකිනෙන්න හාල් තිබ්බ ද 😂😂. මොල් කාරයොන්ට් නේ යකො වාසි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    අනේ මෙහෙම හරි අපිට දවස් දෙක තුනකට සැරයක් හරි ස'ට රැස්පොට් කරන්න තියෙනවනම් ඒක කොච්චර වාසනාවක්ද
     
    • Haha
    Reactions: Smartm and TechnWeb

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නාඩු 90 ට තිබ්බ එක ඔය 96ට වැඩි කරලා තියෙන්නේ.පහුගිය ටිකේ විකිනෙන්න හාල් තිබ්බ ද 😂😂. මොල් කාරයොන්ට් නේ යකො වාසි

    නාඩු නම් මේ ටිකේ තිබ්බේ නෑ. හැබැයි කර්ෆිව් දවස්වල 90ට වැඩියෙන් විකුණුවේ. මට හරියටම ගාන මතක නෑ.
    කිරි සම්බා නම් ඊයෙත් ගෙනාවා 125 ගානේ
     
    • Like
    Reactions: sithija.h

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අද දින සිල්ලර මිල ගනන් සීනී 145 යි
    පොල්තෙල් කිලෝ එක 550
    අරලිය නිපුන ලත් හාල් 980-1000
    සැමන් 270 යි
    සුදු ලූනු 300
    මැස්සො 600
    පරිප්පු 165
    බිත්තර 17
    කීලං 100
    මුහුදු කුකුලා 100
    ලින්නා 600
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අද දින සිල්ලර මිල ගනන් සීනී 145 යි
    පොල්තෙල් කිලෝ එක 550
    අරලිය නිපුන ලත් හාල් 980-1000
    සැමන් 270 යි
    සුදු ලූනු 300
    මැස්සො 600
    පරිප්පු 165
    බිත්තර 17
    කීලං 100
    මුහුදු කුකුලා 100
    ලින්නා 600
    me ganan walata badu ganne ayi? haal arenne:confused::dull:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඒකනේ කැමතිනම් ගන්න පුලුවන්, අකමැතිනම් නොගෙන ඉන්න පුලුවන්..
    3rd option eeta wadaa adu thanakin ganna puluhan...ape badu ganna kadawala meeta wada aduyi..ayi dannaa:rolleyes:anika keelan karawala IKG k 100ta denne mona rateidha? 500ta wadiyi mama hithanne
     
    Last edited: