Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Coronavirus (Covid19) Megathread #6
UPDATE: ඇඳිරි නීතිය නොමැති දිස්ත්‍රික්කවල ආසන ගණනට දුම්රිය මගීන් ප්‍රවාහනයට අවසර දවස් 2ක් ගියේ නැ සිංහලු.බස් වලටත් එච්චරයි.හෙට ඉදන් ආයේ ගුවන් ගමන් පටන් ගන්නවා අන්න.කරන්න දෙයක් නැ ඉස්සරහාට තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න.ගන්වතුර කුත් එනවා මේ මාසේ අන්තිමට.:nerd:
yapa100
Post #514
May 12, 2020
Forum:
ElaKiri Talk!
erozan පන්නමු
REP+++
yapa100
Post #17
May 11, 2020
Forum:
ElaKiri Jokes
Coronavirus (Covid19) Megathread #6
දුම්රියෙන් අද කොලබට පැමින තිබෙන්නේ 997 දෙනෙකු පමනයි.
yapa100
Post #477
May 11, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #6
QwuVl235-tc ඔකේ 7 වෙනි මිනිතුවේ ඉදන් බලපන්.මිනිස්සු බැන බැන යනවා
yapa100
Post #438
May 11, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #6
3 WHEEL වැඩ මචන් මන් අද වටයක් ගිගින් ආවා 3 විල් එකකින්
yapa100
Post #434
May 11, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #6
හලාවතින් ආ කෝච්චියේ අට දෙනයි මීරිගමින් 35යි බෙලිඅත්තෙන් නැංගෙ එක් මගියයි කොටස් වෙළදපොල තප්පර 59න් වැහෙයි
yapa100
Post #432
May 11, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #6
පාරෙ එක බස් එකක් නැ සිංහලු.සිරසෙ පෙන්නුවා ම්නිස්සු බැන බැන ඉන්නවා බස් නැතුව.ආන්ඩුවට පලු යන්න බනිනවා.
yapa100
Post #431
May 11, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #6
කොලබ කරවුඩ් වෙන්න එපැයි ඉතින්.කලුතර කට්ටියට එන්න බස් නතුව ඉන්නේ.උනුත් ආවාම බඩු හරි
yapa100
Post #412
May 11, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #6
PVT BUS වැඩද බන් ? මන් නම් එකක් වත් දක්කේ නැ ආසාවට.
yapa100
Post #409
May 11, 2020
Forum:
ElaKiri Talk!
හෙට ඇඳිරිනීතිය
1.yes 2.yes
yapa100
Post #2
May 10, 2020
Forum:
ElaKiri Talk!
BREAKING NEWS
නිවුස් වල කිව්වැයි?:sorry:
yapa100
Post #35
May 10, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #6
1. පුලුවන් ID NUMBER එකට හරි ඔෆිස් යන කෙනෙක් නම් හරි. 2. ඔව් 3.ආදාල පොලිසියට දැනුවත් කරන්න වෙයි.
yapa100
Post #256
May 10, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #6
හෙට සිට බස්නාහිර පලාතට පොලිසියේ දස දහසක්
yapa100
Post #252
May 10, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #6
සේවයට කැඳවීමේ ලිපිය අනිවාර්යයි : හෙට සිට වැඩ අරඹන රාජ්‍ය සහ පුද්ගලික අංශ සේවකයින්ට විශේෂ දැනුම් දීමක්
yapa100
Post #247
May 10, 2020
Forum:
ElaKiri Talk!
හෙට වැඩට යන උන්
සේවයට කැඳවීමේ ලිපිය අනිවාර්යයි : හෙට සිට වැඩ අරඹන රාජ්‍ය සහ පුද්ගලික අංශ සේවකයින්ට විශේෂ දැනුම් දීමක්
yapa100
Post #6
May 10, 2020
Forum:
News and Updates
Coronavirus (Covid19) Megathread #6
බැ කියලා තියෙන්නෙ පෙන්නේ නැද්ද.අවන්හල් හා පිසූ ආහාර
yapa100
Post #242
May 10, 2020
Forum:
ElaKiri Talk!
BREAKING NEWS
සති පොළ, දින පොළ, කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන ආයතන, සමාජශාලා, අවන්හල් හා පිසූ ආහාර අලෙවිහල් හෙට දින විවෘත කළ නොහැකියි. - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
yapa100
Post #28
May 10, 2020
Forum:
ElaKiri Talk!
BREAKING NEWS
PVT BUS වැඩ නැ හෙට.රු 50 ට ඩිසල් නත්තම් වැඩ නැ කිව්වා
yapa100
Post #27
May 10, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #6
සති පොළ, දින පොළ, කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන ආයතන, සමාජශාලා, අවන්හල් හා පිසූ ආහාර අලෙවිහල් හෙට දින විවෘත කළ නොහැකියි. - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
yapa100
Post #240
May 10, 2020
Forum:
ElaKiri Talk!
BREAKING NEWS
හෙට සිට වැඩ ඇරඹුවත් පෞද්ගලික බස් වැඩ නැහැ - ගැමුණු විජේරත්න හෙට (11) දින සිට රට සාමාන්‍ය අතර පත්වීම ආරම්භ වුවද පෞද්ගලික බස් රථ ධාවනයට එක් කිරීමේ හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. පවත්නා තත්ත්වයට යටතේ සෞඛ්‍යාරක්ෂිතව මගී ප්‍රවාහනය සඳහා වන...
yapa100
Post #19
May 10, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom