1. Yudewwa

    Ado meke dana threads copy karala telegram danne kauda?

    මේකේ දාන පොස්ට් ඒවා පින්තුර FB යනවා ගොඩක්.
  2. Yudewwa

    උබලා වලි කීයකට ගිහින් තීනවද?

    එකෙක් මැරුණ. ඔප්පු උනේ නැ.
  3. Yudewwa

    කිරියට පෝස්ට් දාන්න බෑ???

    තව පින්තුර අප් කරන්න බැ.
  4. Yudewwa

    වැදගත් Telegram චැනල්

    වල් ඒවා,
  5. Yudewwa

    රනිල් ගේ තුරුම්පුව

    ඔව් ඉතින් මේකත් එහෙමයි. සිරා විශ්ලේෂකයෙක් වගේ කොහොමද බෙට්ට බාන හැටි.
  6. Yudewwa

    රනිල් ගේ තුරුම්පුව

    ඕයි ඕයි එළකිරි බබා වැන්ග.
  7. Yudewwa

    සුපිරි නඩුවක් මේක.

    යකෝ අවුරුදු තිස් දෙකකට පස්සේ නඩුව ඉවර වෙලා තියෙන්නේ. බාගයක් උන් මැරිලා හිරේ ගිය උන් තව අවරුදු 10 වගේ මැරිලා යාවි. ඔයිට වඩා හොදයි උන්ට ඔන්න ඔහේ එලියේම හිටපන් කිව්වා නම්. ලංකාවේ අයි මේ තරම් නඩු වලට කල් යන්නේ. ඉඩම් නඩු අවුරුදු 50-60 යනවා ඉවර වෙන්න.
  8. Yudewwa

    රනිල් ගේ තුරුම්පුව

    ඕයි ඕයි මෙන්න සොනික් ඇවිල්ල.
  9. Yudewwa

    මාළු රසට හදන ක්‍රමයක්

    මේ හරිම විදියද මචං? කරපිංචා ටිකක් වැඩි නැද්ද?
  10. Yudewwa

    ගෝටාභය මහතාට කිසිදු දේපළක් නෑ :-( :-( :-(

    පවු අසරණ අපේ ගෝටා.........
  11. Yudewwa

    මාළු රසට හදන ක්‍රමයක්

    අපේ ගෙවල් වල හැදුවට රස නැ බන් එන්නේ. මාතර පැත්තේ දෙතුන් පාරක් කාල තියනව, අමුතුම රසක් තියෙනේ.
  12. Yudewwa

    ඩ්‍රීම් කැචර් නොහොත් ආත්ම බිලිගන්නා භූතාත්මයේ ගනුදෙනුව

    @IndrajithGamage අයියේ ඊයේ උඹ මේවගේ එකක් ගත්ත විතරයි, ඇහේ කටු අනිච්ච උන් ත්‍රෙඩ් එකකුත් දාල.
  13. Yudewwa

    මුස්ලිම් වරු එක්ක යුද්ද කවදාවත් කාටවත් දිනන්න බෑ

    මේකේ ඉන්න @Emios පොන්ස් අපිට වැල් වගේ දරුවෝ හදන එක එපා කරලා තියෙන්නේ.
  14. Yudewwa

    වෙන රටවල ඉන්න ඊශ්‍රායල් උන් මෙන්න යුද්දෙට එනවා ගුපියනේ

    ලංකවේ අයත් මේ වගේම රට ජාතිය වෙනුවෙන් 2019දී ආව. රෙදි ගලවන් ලංකාවෙන් ආපහු යන්නම ගියා.
  15. Yudewwa

    ජය ශ්‍රී + අරුණ ලියාන් help

    අරුන් තමයි ජයශ්‍රීලගේ ගොඩක් ෆෙමස් සින්දු හදල තියෙන්නේ.
  16. Yudewwa

    මාළු රසට හදන ක්‍රමයක්

    මාලු ඇබුම්තියල් හදන විදිය කියල දෙන්න.
  17. Yudewwa

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    දෙපැත්තේම ඉන්නේ මිනි මරුවෝ තමයි. උඹල බොරුවට මරා ගන්න එපා.
  18. Yudewwa

    වැදගත් Telegram චැනල්

    @IndrajithGamage අයියේ මුන්ට වැදගත් චැනල් එකක් දෙන්න.

    No contents