(කඩුවෙල) අපේ කොල්ලෝ දෙන්නෙක් last saturday අම්බලන්ගොඩ බීච් ගිහින් අම්බලන්ගොඩ යාලුවෙක් එක්ක බිලා මුහුදේ නාල ආතල් එක ගන්න. අම්බලන්ගොඩ බීච් එක පාරේදී උන් තුන් දෙන තුවක්කු පෙන්නල වැන් එකකින් සෙට් එකක් ඇවිල්ල උස්සන් ගිහින්. කොහෙද ගෙදරකට අරන් ගිහින් තුන්දෙනාටම නෙලලා මොකටද අවේ, කාගේද නමක්ක් කියල ඔත්තු...