මාළු රසට හදන ක්‍රමයක්

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,485
    4,996
    113
    ඇත්තටම උඹලා ඇඹුල් තියල් හදන්න දන්නෙන් නැද්ද? අම්බලන්ගොඩ පැත්තේ නම් හදනවා ඕක..
    අපේ ගෙවල් වල හැදුවට රස නැ බන් එන්නේ. මාතර පැත්තේ දෙතුන් පාරක් කාල තියනව, අමුතුම රසක් තියෙනේ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඌ අහලා තියෙන්නේ ඇබුම්තියල් කියලා එකක් ගැන
    ඒක තමයි බං.
    අපේ ගෙවල් වල හැදුවට රස නැ බන් එන්නේ. මාතර පැත්තේ දෙතුන් පාරක් කාල තියනව, අමුතුම රසක් තියෙනේ.
    මාත් දකුණේ තමයි බං. අපේ අම්මා නම් හදනවා.. හොඳට තියනවා... ඕකට ඉතින් ගොඩක් කුළු බඩු එහෙම දානවා.. හරියටම හදන්න නම් ලුණිජ්ජ දාන්න ඕන..
     
    • Love
    Reactions: Aperahata

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    when-the-cook-245d1c.jpg
     
    • Haha
    Reactions: Aperahata

    Aperahata

    Well-known member
  • Dec 31, 2020
    245
    479
    63
    Ballanta giya kalak @AhhhCapaCapa

    Akki baboh මාලු මිරිස් මැදට උම්බලකඩ පුරවල පිටි දාල බදින හැටි ගැන වීඩියෝ එකක් දාන්නකු ඉක්මනට
    ------ Post added on Oct 13, 2023 at 7:50 PM

    පිරවුම නම් උම්බලකඩ නෙමෙයි. මේ විදිහත් පුදුම රසයි