1. SANJEE

    EK Married Club-10

    අප්පටබොල පිස්සු අසා.......:yes::yes::yes:
  2. SANJEE

    EK Married Club-10

    කාපු කෑමට තමා ඔකාගේ ඔය බඩ ඇවිත් තියෙන්නේ......
  3. SANJEE

    EK Married Club-10

    උඹ විවා එලයිට් ගැන අපේ විකියා ගුණ වයපු ත්‍රෙඩ් එක දැකලා නෑ වගේ........ :rolleyes::rolleyes:
  4. SANJEE

    EK Married Club-10

    නැද්ද......? දන්නේ නෑ ඌයි...... :no::no:
  5. SANJEE

    EK Married Club-10

    සාමාන්‍ය උණ වුනත් බෙඩ් රෙස්ට් අනිවා...... ඇඟ රිලැක්ස් වෙන්න එපැයි සනීප වෙන්නනම්........ නිදාගන්නේ නැතිනම් එක්කෝ පුටුවක හරි හාන්සි වෙලා ටීවී OR ෆිල්ම් එකක්වත් බලන්න දෙන්න.....
  6. SANJEE

    EK Married Club-10

    අනේද කියන්නේ....... වාහන කැඩීම ගැන තං අත්දැකීම් නැතත් අනිත් දෙක ගැන නම් එපා වෙන තරමටම අත්දැකීම් අත......
  7. SANJEE

    EK Married Club-10

    එකත් මේ ත්‍රෙඩ් එක කෑම වගේම තමා........
  8. SANJEE

    EK Married Club-10

    ඉන්දියන් යකඩ වලට නම් හොඳම උදාහරණෙ ඉන්දියන් බයික්......... බලහන්කො මලකඩ අල්ලන ලස්සන විතරක්........ :frown:
  9. SANJEE

    EK Married Club-10

    සද්දයක් දාලා හරි බෙඩ් රෙස්ට් කරවන්න...... දඟලන්න දෙන්න එපා ආයේ මහන්සි වුනාම අමාරු වෙයි........ දියර ජාති වැඩිපුර බොන්න එහෙම දුන්නද.......?
  10. SANJEE

    EK Married Club-10

    අර ගලෝපුවා වෙනුවට එන එව්වද......?
  11. SANJEE

    EK Married Club-10

    ශිහ්හ් වෙලාවටම මේ ටියුබ් ලයිට් එක පත්තු වෙන්නේ නෑනේ....... කවුද බං.....? :confused::confused:
  12. SANJEE

    EK Married Club-10

    :rofl::rofl::rofl::rofl:
  13. SANJEE

    EK Married Club-10

    නැට්ට පිටින්ම අලි මැරෙන මේ ලංකාවේ එක අතකින් ඔව්වත් පුදුම වෙන්න දේවල් නෙවේ බං......... :P
  14. SANJEE

    EK Married Club-10

    අයිතිකාරයෝ නෑ....
  15. SANJEE

    EK Married Club-10

    ඔය මතුවෙන්නේ ෆේක් එකවුන්ට්ස් වලින් ගත්තු ටැග්........ :rolleyes::rolleyes::rolleyes:
  16. SANJEE

    EK Married Club-10

    කරුණාකර මාර්ගය ඉඩ දෙන්න.......කරුණාකර මාර්ගය ඉඩ දෙන්න....... බඩා මාමි පොල්පැලය කෑමට වේගයෙන් ඉදිරියට පැමිණෙයි.......
  17. SANJEE

    EK Married Club-10

    සමහර විට දෙසැම්බර් සීසන් එකට උන් මොනාහරි ජිල්මාට් එකක් දායි මම හිතන්නේ.......
  18. SANJEE

    EK Married Club-10

    :rofl::rofl::rofl::rofl:
  19. SANJEE

    EK Married Club-10

    සමහර එව්වා වන් වේ කියලා දන්නේ නැතෙයි.......... :rolleyes:
  20. SANJEE

    EK Married Club-10

    ඒයි බඩා මාමි මෙන්න උඹ ලිඳේ දාලෝ............. :rofl::rofl::rofl:

    No contents