1. SANJEE

    EK Married Club-10

    :P:P:P:rofl::rofl:
  2. SANJEE

    EK Married Club-10

    කවදා ඉඳලද උණ......? බය වෙන්න එපා අවුලක් වෙන එකක් නෑ........ පොඩ්ඩාට අමාරුද....?
  3. SANJEE

    EK Married Club-10

    :oo::baffled: ටුටා....... දැන් මොකැයි තියෙන්නේ......?
  4. SANJEE

    EK Married Club-10

    ටැග් එකේ පෙර අයිතිකරු........ :P
  5. SANJEE

    EK Married Club-10

    නෝනා ගන්න නෙවෙයි බං ගියේ...... කෙලින් පාරේම යන්න ඕනේ වෙලා තිබ්බේ...... :oo:
  6. SANJEE

    EK Married Club-10

    හැෆොයි....... :baffled:
  7. SANJEE

    EK Married Club-10

    හවස් වෙද්දී උත්තරයක් එයි අර වැඩේට........
  8. SANJEE

    EK Married Club-10

  9. SANJEE

    EK Married Club-10

    ඕක එඩිට් කරහන්........ එරෝ දැක්කොතින් ආයේ ඌ හඳේ....... ආවේ සුද්දෙක්ද කල්ලෙක් ද.......?
  10. SANJEE

    EK Married Club-10

    lady j එන්න ඉතිං ඩොටේ ඉඳන්.......... :rofl::rofl::rofl::rofl:
  11. SANJEE

    EK Married Club-10

    නෑ නෑ ලිඳ නෙවෙයි ලිඳ නෙවෙයි....... මම ඌ එක දැනගත්තු විදිය ඇහුවේ...... :P
  12. SANJEE

    EK Married Club-10

    ගන්නද බැලුවේ එකක්.......? ගමුකො පොඩි ජපනේක්ව........
  13. SANJEE

    EK Married Club-10

    හම්මේ හවස ඔෆිස් අරුණ වෙලාවක ඕක වුනානම් තෝ බොඩිය පුම්බගෙන වාහනේ එක අතකින් උස්සගෙන අනිත් අතින් රෝදේ මාරු කරයි...... එතරම් කික් එකක් එනවා හවසට ඔෆිස් අරෙනකොට....... :yes::yes::yes: හරි ජුජුබ්සාජනකයි නේද.......?
  14. SANJEE

    EK Married Club-10

    දැන් ඉතිං වැලපෙයි මෙතන........
  15. SANJEE

    EK Married Club-10

    පිස්සු බං........ මටනම් කවුරුහරි නිකං දීලා නඩත්තු කටයුතුත් නිකන්ම කරලා දෙනවනම් ඇරෙන්න ඔව්වට අත තියන්නේවත් නෑ....... ජපන් බැරිනම් ඉන්දියන් ලබ්බක් හරි ගන්න එක සැපයි ඔව්වට කර නොගහා.........
  16. SANJEE

    EK Married Club-10

    ඈහ්හ්හ්........ උඹ දන්නේ කොහොමෙයි......?
  17. SANJEE

    EK Married Club-10

    කාටද කෙලෙව්වේ.......? :rolleyes:
  18. SANJEE

    EK Married Club-10

    අපි ඔව්වා දැක්කම අපිට මෙව්වා මෙව්වා හිතෙනවා හරිය.........
  19. SANJEE

    EK Married Club-10

    මේ වේස පූසාට කොයින්ද ටැග්......? :oo:
  20. SANJEE

    EK Married Club-10

    අනේ මල්ලි ඔෆිස් එකේ තියාගන්න කියහන්....... අපේ එකා වැස්සට අහුවෙලාලු ඉන්නේ....... කොහොමත් 5න් පස්සේ එයා යනවනේ නේද......? එනිසා හෙට එවන්නම් අපේ එකාව........

    No contents