මෙහෙමයි මචන්,
සාමන්‍යයෙන් එන්ජිමේ දහනය වෙලා එලියට යන පිටාර් වාතයේ යම් කිසි නොදැවුනු කාබන් අංශු ප්‍රතිශයකුත් තියෙන්නෙ ඕනේ, ඒ කාබන් අංශු වලින් දහන කුටීරය වගේම අනෙක් උපාංග(උදා-වෑල්) වල තාපය එලියට ගෙනිහිල්ල ඒව සිසිල් කරවනවා, මික්සර් එක ලීන් වුනාම නොදැවුනු කාබන් අංශු අඩු නිසා එන්ජිම ඕවර් හීට්...