Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹලට ලැප්ටොප් නැතුව cooling pad ගත්තේ අහවල් දේකටද?



    ලැප් ටොප් එකක් තියන හින්ද තමයි ගත්තෙ...:frown: හැබැයි ඊටත් වඩා මගෙ ෆෑන් එක කැඩිල.... ඒක හින්ද ෆෑන් තුනක්ම දැන් තියනවනෙ...
    :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අප්පියෝ උඹල කෑවේ කිරිබත් ද ... අපිනම් කේක් .. ෆ්රුට් ජුස් එහෙමත් දුන්න :lol::lol: එයා මාමි කෙනෙක්ද :shocked::shocked: චුටි නංගි කෙනෙකුත් හිටිය ;);););)

    එතන තිබ්බ ඒවයින් අපෙ උන් කෑවෙ නැත්තෙ පිගන් ටික විතරයි... :lol:පුලුවන්නම් ඒකත් අරගෙන එන්නෙ... හොද වෙලාවට අක්කි ඇවිත් පිගන් ටික ඉල්ලන් ගියා...:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,670
    113
    Lion always in his den
    හෙටම යන්නම් , පාලයෝ ඔය නොම්බරේ කියන්නේ නැතිව , ලෑන්ඩ් මාර්ක් කියපන්කො .....ආර්පිකෝ , ආර්කේඩ් , සතොස මේ කොයි හරියේද
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හෙටම යන්නම් , පාලයෝ ඔය නොම්බරේ කියන්නේ නැතිව , ලෑන්ඩ් මාර්ක් කියපන්කො .....ආර්පිකෝ , ආර්කේඩ් , සතොස මේ කොයි හරියේද

    1. සරසවි බුක්ෂොප් එක ළඟ ... :eek:
    2. ෂෝර්ට්කට් එකක් ඕන නම් අර රන්දිකමෙන්ඩිස්ගෙන් අහපන් අය්යේ කියයි එළකිරි වගේ :(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එතන තිබ්බ ඒවයින් අපෙ උන් කෑවෙ නැත්තෙ පිගන් ටික විතරයි... :lol:පුලුවන්නම් ඒකත් අරගෙන එන්නෙ... හොද වෙලාවට අක්කි ඇවිත් පිගන් ටික ඉල්ලන් ගියා...:P

    1. :shocked: උබල පෙරේත සෙට් එකක් නෙහ් ගිහින් තියෙන්නේ...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    මම අද දවල් 2-3 අතර ගියා !! ලොක්ක නෑ !! ලස්සන අක්ක කෙනෙක් තමා හිටියෙ :P . මම ඉතින් ශේප් එකේ කතා කරල බිස්නස් කාඩ් එකක් එහෙම ඉල්ලන් ආව එන්න.:rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අලුත් ව්‍යාපාරයට බොක්කෙන්ම සුභ පතනවා.. :)
    ජයවේවා!
    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනිවාර්යෙන් ම................
    ලොකු ටෝක් නැති, එළකිරියන්ට බොක්කෙන්ම උදව් කරන, හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් නැති, බොක්කෙන් ම සහෝදරයෙක් කියල කියන්න පුළුවන් බුවෙක් මෙහෙම දෙයක් පටන් ගත්ත එක ගැන සංතෝසයි බොක්කෙන් ම.............

    සිංහලයෙක්+එළකිරියෙක්+රේඩියෝ මෙම්බර් කෙනෙක්+බොක්ක හොද කොල්ලෙක්+අනුන්ට උදව් කරන කෙනෙක් කියන මේ කාරණා නිසා ම ව්‍යාපාරය අතිසාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.......


    වෙලාවක හෙමිහිට ඔළුව දාල යන්න එමි.......:cool:
    BUMP :cool::cool: