1. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 449 දක්වා ඉහළ යයි. 8PM
  2. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 440 දක්වා ඉහළ යයි. 7PM
  3. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    මගුල තමයි :lol: බලන් ඉදපන්
  4. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    දීර්ඝ කාලීනව ගම්වලින් බැහැරව සිට යළි ගම්බිම් වෙත පැමිණෙන පුද්ගලයින් පිළිබඳ පොලීසිය හා සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන්න. - DIG අජිත් රෝහණ #lka #News1st #COVID19
  5. yapa100

    ID අංක_අනුව_ඵළියට

    Job වලට ඔක අදාල වෙන්නේ නනේ ?
  6. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    Update: අද දින වාර්තා වු කොරෝනා ආසාදිතයින් : *කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 7 දෙනෙක් *වැලිසර නාවික කඳවුරෙන් ආසාදිතයින් 4 ක් , *මොනරාගල රෝහලෙන් නාවික හමුදා සාමාජිකයෙක්, *බණ්ඩාරනායක මාවතෙන් අවුරුදු 12ක දරුවෙක් #lka #News1st #COVID19
  7. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    ඔව්..
  8. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    කො මෙකෙ දන් අදිරිනිතිය අයින් කරනවා කියලා මරෙන්න හදපු උන්
  9. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    බම්ප්
  10. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 435 දක්වා ඉහළ යයි
  11. yapa100

    NIC අංකෙ අනුව සතියට එක දවසක් එලියට

    එතකොට ජොබ් වලට යන අය ?දිස්ත්‍රික්කවල මායිම් අතර විතරයි නේ ඔක චෙක් වෙන්නේ
  12. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල සිටින ඔබ බැහැරට යා යුත්තේ ඔබේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුව ලබාදී ඇති දින වලදී පමණි.
  13. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කරලා.අයතනයට අදාල දිස්ත්‍රික්කයේ කට්ටිය විතරයි ගෙන්න ගන්න පුලිවන්
  14. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රිකවල පනවා ඇති ඇඳිරි නීතීය මැයි මස 04 සඳුදා අළුයම 5 දක්වා බලපැවැත්වේ... 🚷
  15. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    මෙරට කොරෝනා ආසාදිතයින් 433 දක්වා ඉහළට.
  16. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    අද කවුරුත් හම්බෙලා න සිංහලු. සිංහලු Are Safe !!!:yes: Lets Go to Work on Monday !!!:love:
  17. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    කෑගල්ල දිස්ත්‍රික්කයේ 5වෙනි ආසාදිතයා දෙහිඕවිටි තල්දූවෙන්.. ඔහු නාවික සෙබලෙක් #WeareKegalle #Covid19 #News #StaySafe
  18. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    May 1 කොහොමත් නිවඩු නේ. 2,3 weekends.එ දෙකෙත් දන් දම්මා වගේ ලන්කාවටම දම්මා.ඉට පස්සේ 4 අරියා
  19. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    400ක් ටෙස්ටින්
  20. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    Dialog වලට න බන් දන්.මන් අද ගත්ත කොල් එකකට් වත් න

    No contents