ඇඳිරි නීතිය ලිහිල් කිරීම සලකා බැලෙය
දැනට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ හැකියාව පිළිබඳ මේ වන විට රජය කරුණු අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයන්හි දැනට නම් කර ඇති අවධානම් කලාප හැර අනෙකුත් සියලූම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීම...