වයිෆ්ගේ අම්මගේ අම්මා අසනීපෙන්. එයා ඉන්නේ අම්බලන්ගොඩ. මෙහේ ඉදන්
පාන්දර කෝච්චියේ ගිහින්, දවසම එයාලත් එක්ක ඉදලා රෑ හොටෙල් එකක ඉදලා
පහුවදා උදේම ආපහු එන්න කියලා හිතන් ඉන්නේ. ඒ ගෙදර කස්ටිය ගොඩයි
කොල්ලා කැමතී නෑ එහෙම ඉන්න රෑට. ඒක නිසා පොඩි වෙනසකටත් එක්ක
ලොජ් වෙලා ඉදලා උදේම ට්රේන් එකේ ආපහු එන්න හිතන් ඉන්නේ.