1. Yudewwa

    සපයිඩර් MAN පොළොන්නරුවට ඇවිල්ල.

    ඕයි ඕයි. මොනවද මේ.
  2. Yudewwa

    එළකිරි CID සාමාජිකයෙක්.

    ඔව් ඔව් මෙයා හැමෝම ගැන ඇහැ ගහන ඉන්නේ. වෙන වැඩක් නැ.
  3. Yudewwa

    එළකිරි CID සාමාජිකයෙක්.

    හෙන මිටරෙන් ඉන්නේ. මුට වෙන වැඩ නැද්ද බන්.?😅😅😅
  4. Yudewwa

    අම්පිටියෙ සුමනරතන හිමිට ගිනි තබයි.

    ඔව් ඔව්. උඹනේ අද්‍යක්ෂ.
  5. Yudewwa

    පාතාලයෙන් පොලිසියටත් වෙඩි

    අපෝ මචන්. මේ ඔයාලගේ ගෙවල් කිට්ටුවමද? බය නැද්ද ඉන්න.
  6. Yudewwa

    පාතාලයෙන් පොලිසියටත් වෙඩි

    දෙන්න උත්තර නැ. අනිත් උඹේ අනුගාමින් ටිකට හොදයි මේවා.
  7. Yudewwa

    අම්පිටියෙ සුමනරතන හිමිට ගිනි තබයි.

    ඔයා බුද්දි අංශෙ කෙනෙක්ද?
  8. Yudewwa

    පාතාලයෙන් පොලිසියටත් වෙඩි

    මේ ඒ profile වලින් බැහැපු කෙනෙක්ද වෙඩි තියල තියෙන්නේ බ්‍රෝ?
  9. Yudewwa

    පාතාලයෙන් පොලිසියටත් වෙඩි

    ඇත්තද බ්‍රෝ? මේ සිද්දිය මොකද්ද?
  10. Yudewwa

    🔴Breaking! 🚢✈️⚔️☠️ USS Gerald R. Ford has Arrived..ඇමෙරිකාව මේ දැන් ගේමට බැස්සා!

    උඹට කියන්න තියෙන්නේ මේක. "ළිප ගිනි මොලවන තෙක් දිය සැලියේ.. සැපයක් යයි කකුළුවා දිය කෙළියේ"
  11. Yudewwa

    අම්පිටියෙ සුමනරතන හිමිට ගිනි තබයි.

    කොටි හිතවතෙක් අම්පිටියෙ සුමනරතන හිමිට තර්ජනය කර අම්පිටියෙ සුමනරතන හිමිගේ පින්තුරයකට ගිනි තබයි. අපි ආපහු එනවලු ඊලාම් එක.
  12. Yudewwa

    සපයිඩර් MAN පොළොන්නරුවට ඇවිල්ල.

    මේක අද උන දෙයක්.
  13. Yudewwa

    පාතාලයෙන් පොලිසියටත් වෙඩි

    මුන් දැන් පොලිස්කාරයොත් මරන්න පටන් අරගෙන. අපිට මොන ආරක්ෂාවක්ද? අපිටත් අවි අතට ගන්න වෙනව ඉදිරියට.
  14. Yudewwa

    සපයිඩර් MAN පොළොන්නරුවට ඇවිල්ල.

    මේ මොනවද මේ සහෝ. https://fb.watch/nAXHNwFC1k/
  15. Yudewwa

    සම්මාන පිට සම්මාන........

    මේ ජෙප්පෝ නම් සාපයක්. මැරිච්ච මනුස්සුසයෙක්ට වත් ඉන්න දෙන්නේ නැ.
  16. Yudewwa

    හමාස් ත්‍රස්තයින් මරා දැමු ගිය ශ්‍රී ලාංකික කතට නිවන් සුව.

    ඊශ්‍රායලයේ සේවය කරමින් සිටියදී හමාස් ත්‍රස්තයින් මරා දැමු ගිය ශ්‍රී ලාංකික අනුලා සොයුරිට නිවන් සුව. FACEBOOK LINK
  17. Yudewwa

    නිදන් වල තියෙන

    බොරු කියල කියන්න බැ
  18. Yudewwa

    සිරසෙ මාද්‍ය සක්කිලි

    මද්‍යාවේදී බල්ල කොහොම හරි අර මිනිස්සු තරහ කරවන්න හදන්නේ. මුට ගල් ගහන්න තිබ්බේ.

    No contents