මහින්ද විජය නන්දසිරිටත් අපහාස කරයි
අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් කළ මහින්ද රාජපක්ෂ මහතා එම පණිවිඩයේ බොරුවක් පවසා ඇති බව කාටත් වැටහෙනවා. ඔහු සිය පණිවිඩයේ එක් තැනක විජය නන්දසිරි මහතා "ගල්ලෙන් බිඳලා ලෙන් දොර ඇරලා" ගීතය ගායනා කරමින් සිංහබාහු නාට්‍යයේ...