කොරියාවේ පජාත වෙන රාජපක්ෂලා
මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා තම අතිශය පුද්ගලික කර්තෘවයක් ඉටුකර ගැනීම වෙනුවෙන් කොරියාවේ සංචාරයක නිරත වන බවත්, ඊට රාජ්‍යත්‍රාන්තික අනුග්‍රහය ලබාගැනීමට ඉල්ලීම් කළද එය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතික්ෂේප කළ බවත් මුලින්ම අප ඔබට වාර්තා කළෙමු. මහින්දගේ මෙම කොරියානු සංචාරය...