මෙන්න මරා ලෑන්ඩ් කෘසර් එකේ බැකප් එකේ පාදඩ යාත්‍රාවේ යන්නේ...
අහිංසක දුප්පත් අසරණ මිනිස්සු තව කොච්චර කාලයක් මෙහෙම රවට්ටන්නද?2020 වෙනකන් ආණ්ඩුවක් ගන්න බැරි බව දැන දැන මේ යන්නේ ආණ්ඩු කරන්න නෙමේ...තමුන්ගේ බුරු පුතාල ඇතුළු තක්කඩි හොරු ටික රැකගන්න...වහලුනේ දැන්වත් හිතපල්ලා, තොපිලට මොළය පහළවේවා...