සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව
කොටදෙණියාව බඩල්ගම අකරන්ගහ ප‍්‍රදේශයේ දී අතුරුදහන්ව පසුව සිරුර හමුවූ වූ සේයා සඳෙව්මිණිගේ මරණය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරනවා.
රෙදි පටියකින් ඇගේ ගෙල සිරකර ඇති බවට සලකුණු සිරුරෙන් හමුවී ඇති බවයි www.nethfm.com වාර්තාකරු සඳහන් කළේ.සිරුර නිර්වස්ත්‍රව...