1. Chathuranga1

    Powerlifting ක්‍රීඩාව

    දාපන් මචන් ..වටිනවා බන් .රෙප් 10 ++ මගෙන්
  2. Chathuranga1

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    දැන් කලේ ඉන්න මිනිස්සු කම්මලේ බලල වගේ .. ඇහිලා ඇහිලා ඇගට පත්තියම් වෙලා තියෙන්නේ ..! කොහොම නමුත් අවාසනාවට මේවට විසදුම් දෙන්න පුළුවන් තරම් බලයක් අපිට නෑ ,මොකද ඒවාට කන් දෙන්න තරම් සංවේදී පුද්ගලයන් ඉහල පුටුවල ඉන්නවද කියන එක සැකයක් :(
  3. Chathuranga1

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    දැන් දැන් නම් මටත් ඔය සැකේ අවා මචන්
  4. Chathuranga1

    Accident Minuwangoda FaceBook Posts

    :yes::yes::yes::yes:
  5. Chathuranga1

    Accident Minuwangoda FaceBook Posts

    :(:(:shocked::shocked: මම දන්නේ නැති නිසා අහන්නේ මචන් ..මේ දඩුවම් හරි ප්‍රථමික මට්ටමේ ඒවා නෙමෙයි ද ..නැත්නම් පොදුවේ හැම රටකම පොදු නීති ද ?
  6. Chathuranga1

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    උබල දැක්කද මචන් සින් එකක් අර පොලිස් බල්ලා ඉව කර කරා කැරකෙන්නේ ගේ වටෙමයි නේද :shocked::shocked:
  7. Chathuranga1

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    මුන් ළමය මැරුව වත්ද ? :shocked::shocked::shocked:
  8. Chathuranga1

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    කාලකන්නි හැත්ත අර පොල් වෝකර් කියන එකා මැරිලා නටපු සමයන් :growl::growl::growl::growl:
  9. Chathuranga1

    Accident Minuwangoda FaceBook Posts

    ලොවෙත් බන් ..!!
  10. Chathuranga1

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    ow machan පොස්ට් දෙක තුනක් අතරින් පතර වැටිලා තිබ්බ FB එකේ .:(
  11. Chathuranga1

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    :eek::eek::eek::eek: අම්මටසිරි :shocked: ..මොකෙද මචන් කිව්වේ ??
  12. Chathuranga1

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    ඔව් ඒ ළමයා අනික දුප්පත් ළමයෙක් නේ ..!!
  13. Chathuranga1

    Accident Minuwangoda FaceBook Posts

  14. Chathuranga1

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    :eek::eek::eek::eek: mokak sambhandaawada machan e ??

    No contents