නාමල්ට ඇප ගන්න මහින්ද රනිල්ට වැඳලා
රජ ආහර කවලා සෙන්තොමස් යවලා
තිස් වසරක් පුරා හදපු බේබි...
හිරේ දායි කියලා හිතුවෙම නෑ ඔහෙලා
නා බබාට මෙහෙම වෙයි කියාාාලා...
හොරකන් කෙරුවද බේබි කියලා ඇහුවම
හැකි නං අල්ලපං කියනවා...
දැන් බේබි ගිහිං රේස් පැදලා එන්නද
මාලිගාව තවම තියෙනවා...
රජු ඇති කෙරුවත් රන් රජ සැප...