1. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 309ක් දක්වා ඉහළට 10AM
  2. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    කොරෝනා ආසාදිතයෙක් ඇසුරු කල ජාඇල පුද්ගලයෙක් නිරෝධායනයට.
  3. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පවුල් 242කට අයත් 1010 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත
  4. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    බම්ප්
  5. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    බණ්ඩාරනායක මාවතේ පවුල් 242ක් නිරෝධායනයට
  6. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    පිළියන්දල කොරෝනා ආසාදිතයාගේ සමීපතමයන් 11 දෙනෙකු PCR පරීක්ෂණයට.පුද්ගයින් 71ක් නිරොදානයට.
  7. yapa100

    breaking news වෑතර emergency

    අයි මචන් එ ?:baffled:
  8. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    :yes:
  9. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    Boralasgamuwa Patient Info There are suspicions whether the COVID-19 patient identified in Boralesgamuwa last night (20) contracted the virus from a private dispensary in Kottawa area, Army Commander Shavendra Silva said. "The patient from Boralesgamuwa goes to a private dispensary in Kottawa...
  10. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    උදේ ගිය දෙරන අරුන බලපන් shavendra silva කියන්වා මුල සිට අගට.කොට්ටවේ ලබ්බක් නෙමෙයි බොරලැස්ගමුව කලින් කෙනෙක් ගෙන් හදිලා තියෙන්නේ උන් දෙන්නම බෙහෙත් ගන්න ගිහින් එකම රොහලට කොට්ටාවේ.සින්හල බරිද?
  11. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    බොරලැස්ගමුව වෙ කලින් හම්බුන කෙනෙක් කොට්ටවෙන් බෙහෙත් ගන්න ගිහින් තියෙනවා.#114 වේනියා.අද හම්බෙච කෙනාත් බොරලැස්ගමුව කෙනෙක්.උත් සතියට 3න් පාරක් බෙහෙත් ගන්න පවුද්ගලික රොහලට ගිහිම් තියෙනවා.මු ගිහින් තියෙන්න්නනේ 24 හා 26.අරු ගිහින් තියෙන්න්නේ 23 හා 25.එක නිසා උගෙන් මුට බොවෙලා කියලා කියන්නේ.
  12. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    2ක්
  13. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    වෑතර ජයසිරි බේකරිය අසල මාලු වෙලදසැලෙන් මාලු මිලදීගැනීමට ගිය අය වහාම කහතුඩුව MOH Dr.Danuka මහතා අමතන්න.. (0770722866) From FB.පිලියන්දල කෙස් එක
  14. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    Bump
  15. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    බොරලැස්ගමුවෙන් හම්බෙච එක්කෙනා කොට්ටාවේ පවුද්ගලික රොගලකට ගිහින් තියෙනවා ලේ වහනයට සතියට 3න් පාරක් බෙහෙත් ගන්න.එතන්දි කලින් එතනට ආපු කෙනෙක් ට කොරොනා හදිලා තියෙනවා.මුන් දෙන්නාත් එ සමාන දවස් දෙකක ගිහින් තියෙන්නේ එනට.උගෙන් හදිලා කියලා කියන්නේ. Sahvendra Silva on Derana Aruna
  16. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    හමුද පති ඔන් දෙරන අරුන
  17. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    දිවයින පුරා සියලු මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය නියම කරයි.
  18. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    බොරලැස්ගමුවෙන් කොරොනා ආසාදිතයේකු වාර්තාවේ. -හමුදා පති -
  19. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    බොරලස්ගමුව සින් එක මොකක් ද? එහෙ එකෙක් මගෙන් අහුව එම සින් එකක් තියෙනවද කියලා.ආරන්චයක් ආවා කියලා
  20. yapa100

    Coronavirus (Covid19) Megathread #4

    :shocked:

    No contents