Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    piliyandala case eka mokada bn :confused:

    පිලියන්දල ප්‍රදේශයේ පලමුවන කෝවිඩ් 19 ආසාදිතයා නිවන්තිඩිය ග්‍රාමෝදය මාවත පදිංචි 33 හැවිරිදි අයෙක් බව වාර්තාවේ.....

    ඔහු ⁣පොල්ගස්ඕවිට ප්‍රදේශයේ මාලු වෙළද සැලක් පවත්වාගෙන ගිය අයෙක් වන අතර නිවෙස් වලට මාලු බේදාහැරිමද සිදු කර ඇත...

    පිලියන්දල ප්‍රදේශයේ සිටින සියලුම දෙනා විමසිලිමත්ව නිවසට වි ආරක්ෂාකාරිව සිටින්න ....
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    පිලියන්දල ප්‍රදේශයේ පලමුවන කෝවිඩ් 19 ආසාදිතයා නිවන්තිඩිය ග්‍රාමෝදය මාවත පදිංචි 33 හැවිරිදි අයෙක් බව වාර්තාවේ.....

    ඔහු ⁣පොල්ගස්ඕවිට ප්‍රදේශයේ මාලු වෙළද සැලක් පවත්වාගෙන ගිය අයෙක් වන අතර නිවෙස් වලට මාලු බේදාහැරිමද සිදු කර ඇත...

    පිලියන්දල ප්‍රදේශයේ සිටින සියලුම දෙනා විමසිලිමත්ව නිවසට වි ආරක්ෂාකාරිව සිටින්න ....

    :baffled: pisu kora ne :growl:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පිළියන්දල කෙස් එකේ ලොරියේ ෆොටෝස් හම්බ උනා කොහොමද මේකට දාන්නේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හිරු බලාපල්ලා මැකෝ දෙනවා පනික්කියාට දුවන්න

    දෙරණ බලපන් DG Health Dr. අනිල් ජාසිංහගෙ කතාව. අන්න පොරවල්.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    B79-E7-B57-6515-422-B-B811-C75-EA2-A67-B25.jpg
    [/url][/IMG]

    පිළියන්දල ලොරිය මේකත් එක්ක ගනුදෙනු කලානම් පරිස්සම් වෙන්න
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෙල්ලෙක් දෑක්කම වයසයි නේද කියලා හිතෙනවා.. කාර් එකේ රේස් පදින්න හදනකොට වයසයි නේද කියලා හිතෙනවා.. ගේම් එකක් ගහන්න ගන්නකොට වයසයි නේද කියලා හිතෙනවා.. කාටුන් එකක් බලන්න ගන්න කොට...

    තව අවුරුදු පහකින් රිටයර් වෙන්න ඕනී කියලා හිතෙනවා.. අපි ගත්ත ආතල් දෑන් එවුන්ට කොහෙද කියලා හිතෙනවා. දෑන් තියෙන කෑමරා ෆෝන්, ඩිස්ටි ඩිඩින් වීඩියෝ දකින කොට අපි 18-25 අතර කාලේ ඕවා ඔහොම තිබ්බා නම් කෙල්ලෝ කීයක්ගේ වීඩියෝ අපි ලගද කියලා හිතෙනවා.. ඒ කාලේ තව පිස්සු කෙලින්න තිබ්බා කියලත් හිතෙනවා.. දෑනුත් බෑරි නෑ ඒත් ළමයි ඉන්නකොට හෑමදේම වෙනස්වෙනවා. කාර් එකේ යන වේගේ පවා

    මටත් මේක නම් සෑහෙන්න හිතෙනවා. :sorry: ඒත් එහෙම පිස්සු කෙලිය නම් මේ ටිකවත් කරගන්න වෙන්නෙ නෑනෙ කියලා හිත හදාගන්නවා. :rolleyes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සරමේ ෂෝටේ සුලු දිය පහවූ පිලිඇදිදොල එලකිරි වාසිහූ වහා පැමිණ මාලු ලොරිය දැක බලා සැණැහෙම් / වැලලෙම්
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    පිළියන්දල ලොරිය මේකත් එක්ක ගනුදෙනු කලානම් පරිස්සම් වෙන්න

    සරමේ ෂෝටේ සුලු දිය පහවූ පිලිඇදිදොල එලකිරි වාසිහූ වහා පැමිණ මාලු ලොරිය දැක බලා සැණැහෙම් / වැලලෙම්​
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    සරමේ ෂෝටේ සුලු දිය පහවූ පිලිඇදිදොල එලකිරි වාසිහූ වහා පැමිණ මාලු ලොරිය දැක බලා සැණැහෙම් / වැලලෙම්

    සැණැහෙම් ගත්තේ ත්‍රීවීලරයකින්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    B79-E7-B57-6515-422-B-B811-C75-EA2-A67-B25.jpg
    [/url][/IMG]

    පිළියන්දල ලොරිය මේකත් එක්ක ගනුදෙනු කලානම් පරිස්සම් වෙන්න

    man mehama ekakin malu gatte nae machan dan thx 🙏 machan info walata
     
    Status
    Not open for further replies.