1. SANJEE

    EK Married Club-10

    තෑන්ක්ස් මචං........ හොඳ වෙලාවට බම්ප් කරේ....... නැතිනම් පත්තරේ දන්නා හිටියේ ත්‍රෙඩ් එක හොයාගන්න බැහැ කියලා....... ;)
  2. SANJEE

    EK Married Club-10

    ඈහ්හ්........ එතකොට උයා දැන් එහෙම නෙවෙයිද.......? :rolleyes::P
  3. SANJEE

    EK Married Club-10

    මේ නිකං ඉන්න එව්වට හරියන්න පහුගිය කාලසීමාවේ නිවාඩු ගන්නෙත් නැතුවම ot අරව මෙව්වා මොනවත් නැතුවම ගෙදරින් බැනුනුත් අහගෙන වැඩ කරලා තියෙන්නේ හොඳහැටි.........
  4. SANJEE

    EK Married Club-10

    ටිකක් විතර...... ;)
  5. SANJEE

    EK Married Club-10

    නෑ නෑ යකෝ ඇහුවේ බඩා කෝ කියල නෙවෙයි.......
  6. SANJEE

    EK Married Club-10

    පොඩ්ඩක් ඉමුකො බලන්න....... gp1 එක තමා සූ ගාලා මාකට්......... දැන් අලුත්ම වෙන්නේ 32ක් වගේ...... ඕනෙමනම් තව පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා දෙන්න පුළුවන්........2013 මොඩ්ල් එක පොඩි ස්පොර්ටි ගතියක් ඇඩ් කරලා තියෙනවා........ gp5 එක තමා අලුත්ම..... මාකට් වීගෙන එනවා....... එත් පෙනුම නම් සෙල්ලම් කාර් එකක්...
  7. SANJEE

    EK Married Club-10

    ආනී වැඩේමයි........ ඔය තප්පදෝරු ඇන්ටිලාට කියලා මට එක එක එව්වා අහගන්නේ මොකටද ගෙදර ඉන්නේ එක්කෙනෙක් ඔයිට වඩා රොමැන්ටික් එව්වා කියන...... රිදෙයි දැන්නම් ඇන්ටිට.......
  8. SANJEE

    EK Married Club-10

    :no::no::no::no: අපි දෙන්නටම වඩා සද්දේ අපේ පුංචි බෝම්බේගේ........ ;)
  9. SANJEE

    EK Married Club-10

    තව කිව්වනම් කෙසේද.......? ඇඩ්ඩරස් අන්තරස්දාන වෙයි කිව්වනම්........
  10. SANJEE

    EK Married Club-10

    මම මේ ටිකේ ඉන්නේ ෆ්‍රී එකේ ඔෆිස් එකේ......... පහුගිය වැහි කාලේ හින්දා ශිප්මන්ට්ස් කෙරෙන්නේ නෑ ෆැක්ට්‍රි එකේ....... ඉතිං ශිප්මන්ට්ස් නැති නිසා මට කරන්න තරං ලොකු වැඩක් නෑ ඔෆිස් එකේ.......
  11. SANJEE

    EK Married Club-10

    සෙද්ද තමා......... කාගේද කැත හිත........? කැත හිත ඔයාගේ නිසා තමා මම ඒ කියපු දේ කැතට පෙනුනේ.......... :rolleyes::P
  12. SANJEE

    EK Married Club-10

    අදහස් එක හෙලා පැවසුවහොත් එක්කෝ මරණයක් නැතිනම් තරහා වීමක්.........
  13. SANJEE

    EK Married Club-10

    මොන....... එකේ අනිත් පැත්ත....... කිඹුල් හාමිනේ කතා කරනවා ඇහෙන්නේ නෑ........ එකට මේ අපේ එකා........
  14. SANJEE

    EK Married Club-10

    ;);) දවසේ අවසාන ගුඩ් මෝනිං එක තමා උයාට දුන්නේ.........
  15. SANJEE

    EK Married Club-10

    මෙහෙම දෙබස් ඇහෙද්දී දකිද්දී අපිට වෙනත් ආකාරයක අදහස් හිතට එන්නේ කිමද......? :rolleyes::rolleyes::rolleyes:
  16. SANJEE

    කිඹුල් කිරිබත්!!

    :rolleyes::rolleyes::rolleyes: සසයිද......?
  17. SANJEE

    EK Married Club-10

    හොඳ වෙලාවට පැය භාගයකට කලින් කිව්වේ........ ගුඩ් මෝනිං........:yes:
  18. SANJEE

    EK Married Club-10

    :yes::yes::dull::dull::dull:
  19. SANJEE

    කිඹුල් කිරිබත්!!

    බැරි බර කරේ තියන්...... දෙපයට වාරු අරන්....... :P:P:P
  20. SANJEE

    කිඹුල් කිරිබත්!!

    ආයෙත් අහලා........ දැන් ඉතිං මේකා ඇල්ලිලි බොරු......... :dull::dull::dull:

    No contents