නෑ යකෝ නෑ එකේ අනිත් පැත්ත උනේ......... දැන් ගෙදර කම්පියුටර් එක හදාගන්න මට වඩා ඕනෑකම තියෙන්නේ අක්කට......
තිබ්බ පවර් කේබල් එක ආගිය අතක් නැති නිසා පෙරේදා හදාගෙන ආවට මැෂින් එක ඔන් කරගන්න බැරි වුනා....... අක්කා අප්සට් එකේ හිටියේ එක හින්දා......
එනිසා ඊයේ මම ඔෆිස් එකේ තිබ්බ කේබල් දෙකක් ගෙනිච්චා...