1. amila256

    A/L Chemistry help.simple question.but...

    එකෙන්ම කියන්න පුළුවන් මල්ලි ප්‍රශ්නෙ අවුලක් තියෙනවා.... මේ හදල තියෙන විදිහෙත් පොඩි අවුල් තැන් දෙකක් තියෙනවා දෙකෙන් බෙදන්න ඕනේ(වැඩිකරන එක වැරදියි) I2 වල පරමාණුක භාරය 254 වෙන්න ඕනේ(I පරමාණු දෙකක් තියෙන නිසා)
  2. amila256

    A/L Chemistry help.simple question.but...

    ගානෙ පොඩි වැරැද්දක් තිබේ වගේ, CCl4 පරිමාවක් ගැන සඳහනක් නෑනේ
  3. amila256

    මොලයට හානිවන ක්‍රම....

    බොට ඔය ටික දොස්තරගෙන්ම අහගන්න ඕනෙ උනානේ, අපි කිව්ව ඒව ගනන් ගත්ත එකක්යෑ..:angry:
  4. amila256

    සහගහනව_යකෝ

    සිරාවට බන්...:lol::rofl:
  5. amila256

    සහගහනව_යකෝ

    :rofl:
  6. amila256

    සහගහනව_යකෝ

    මෙක ඇහිලා අපෙ බල්ලට දැන් හරි හමන් කැමකුත් නැ :lol:
  7. amila256

    සහගහනව_යකෝ

    උඹලට ඕවා තේරෙන්නේ නෑ..මේ නංගිගේ සින්දුවේ ගැඹුරු අර්ථයක් තියෙනවා..මුල් මිනිත්තුවේ කෙඳිරිගාන සද්දේ..ඊට පස්සේ ඔක්කාර ගතිය..අන්තිමට බබා හම්බ උනානේ..එත් නංගි ඇයි අර එක තැනක බඩ දනවෝ බඩ දනවෝ කියල කැගහන්නේ?? බඩ වේලලා වගේනම් ගස්ලබු බෑයක් කෑවනම් හරිනේ..නංගි බොග දාද්දී හරි සද්දයිනෙ.. :lol:
  8. amila256

    සහගහනව_යකෝ

    බලන්න බලන්න ආස හිතෙනවා. අපේ ගෙදර පූසා බත් කන එක නතර කළා මේ සින්දුව ඇහිලා! ඌ දැන් කන්නේ පුන්නක්කු! බොහොම ස්තුතියි! :lol:
  9. amila256

    Most commented Video in the history of Sri Lankan Music Video industry

    හපොයි දෙයියනේ...:lol::lol:
  10. amila256

    චැනල්ස් අවුල් ගහනෝ.........!

    කේබල් දෙක එකට සම්බන්ද කරේ කොහොමද? කම්බි එකට පාස්සලා සම්බන්ද කරන එක සාර්ථක නෑ, මේ වගේ plug දෙකකින් සම්බන්ද කරහන්, ඒට පස්සෙ plug දෙක වැහෙන්න insulation ටේප් ඔතහන්....:yes: අළුතෙන්ම කේබල් එකක් දාන්න පුළුවන් නම් වඩාත් හොඳයි...:D
  11. amila256

    YAMAHA TRICKER 250

    පට්ටයි මචන්....
  12. amila256

    ඒ මොකෝ..:baffled:

    ඒ මොකෝ..:baffled:
  13. amila256

    What is Honda Dio HET (Indian)

    පට්ට ත්‍රෙඩය අයියේ.....:cool: තව මේ වගේ තෙඩ් දාහන් වෙලාව තියෙන විදිහට...:)
  14. amila256

    Yala National Park - [Photos] - අලි - කොටි

    පට්ටයි.......:cool: +
  15. amila256

    අර බක්කගෙන් ඉල්ල ගන්න....:P

    අර බක්කගෙන් ඉල්ල ගන්න....:P
  16. amila256

    බොලූ........:rofl: බඩගින්නට කේක් කන්නෙ :rolleyes: එහෙනං තියෙන තැනකින් සල්ලි දීල අරන් කන්න...:rofl:

    බොලූ........:rofl: බඩගින්නට කේක් කන්නෙ :rolleyes: එහෙනං තියෙන තැනකින් සල්ලි දීල අරන් කන්න...:rofl:

    No contents