1. Chathuranga1

    අනියම් බිරිද

    :dull::dull::dull: sira kathawa machan
  2. Chathuranga1

    Google Chrome Data Saver extension

    තේරුනේ නෑ මචන් :dull::dull:
  3. Chathuranga1

    දැන් කොහොමදෝ ....... :eek::eek:

    දැන් කොහොමදෝ ....... :eek::eek:
  4. Chathuranga1

    අනියම් බිරිද

    අනිවා මචන් ..!! මේක පිටි පස්සේ ලොකු කතාවක් ඇති ඉතින් .. ඔතන මටනම් හිතෙන විදිහට ඔය තින් දෙනාම වැරදියි මචන්
  5. Chathuranga1

    අනියම් බිරිද

    ඔව්..බන් .. එත් මතුපිටින් බලනවට වඩා දෙයක් තියෙන්නත් පුළුවන් මේක ඇතුලේ
  6. Chathuranga1

    අනියම් බිරිද

    සිරා බන් ..ඕකුන්ට තමා ඔය රිදිලා තියෙන්නේ :growl:
  7. Chathuranga1

    අනියම් බිරිද

    ඔව් මචන් .. කාලකන්නි ..ගොන් වගේ දෙයක් තේරුම් ගන්න මොලයක් නෑ .. මට මේක මෙතන දාල මොකෝ වීර විභූෂණ පට්ටම ලැබෙනවා කියලද . මොනවා උනත් මෙතන කවුරු හරි උනත් කවුරු වැරදි උනත් අන්තිමේ අහිංසක ළමයිනුයි අර ගැනු දෙන්නයි අසරණ වෙන්නේ .. ! ඕක කෙනෙක් තේරුම් ගනියි කියල බලාපොරොත්තුවෙන් මම මේක දැම්මේ
  8. Chathuranga1

    Beautiful 花火 (Firework) in Yokohama [Best one ]

    තැන්ක්ස් මචන්
  9. Chathuranga1

    කෙල්ලන්ගේ පොටෝ වලට කමෙන්ට් කරන්නා වූ පිර&#3538

    සුපිරි බන් .. :D තාමත් 5. ගන්දබ්බ අවස්ථාවේ පස්සුවන්නෙමි
  10. Chathuranga1

    අනියම් බිරිද

    අනියම් බිරිද 09-09-2015 03:38 PM Anunge dewal hoyala meke danna epa, Gani vage. Lajjai pons අලුතෙන් හොයන්න දෙයක් නෑ පොන්නයෝ ..මේක හැම තැනම ප්‍රසිද්දයි මේක මම මෙතන දැම්මේ මේ වගේ අනියම් සම්භන්ද දේවල් වලින් ගැනු මිනිස්සු කොච්චර අසරණ වෙනවද කියල කෙනෙක් තේරුම් ගනියි කියල හිතල.. මොකද මෙතන ඔක්කොම සිල්...
  11. Chathuranga1

    අනියම් බිරිද

    මිනිහගේ අක්ක කෙනෙක් වෙන්න ඕනේ ඒ කියන්නේ ,මට හිතෙන විදිහට .. එකී තම ඔය වීඩියෝ කරන්නේ ,,,මේක දැනටමත් හැම තැනම ප්‍රසිද්දයි බන් ..මමත් FB එකෙන් ගත්තේ
  12. Chathuranga1

    අනියම් බිරිද

    ගහන්නේ හොර ගැනිට මිනිහගේ ගැනී බන් මිනිහා ගැන සදහනක් නෑ :no:
  13. Chathuranga1

    අනියම් බිරිද

    :dull::dull::dull::dull:
  14. Chathuranga1

    Machan danna kenek help plzz....

    bump machan
  15. Chathuranga1

    අනියම් බිරිද

    මිනිස්සු නිසා ගෑනු රැවටෙනවා .ගැනු නිසා මිනිස්සු රැවටෙනවා ..අනේ මන්ද කවුද හරි කවුරු වැරදිද කියල නම් හිතා ගන්න බෑ හරියටම.. එත් මේ ගෑණි නම් එච්චර හොද එකියක් කියල කියන්න අමාරුයි බන් :dull:
  16. Chathuranga1

    අනියම් බිරිද

    එල බන් ... (y)
  17. Chathuranga1

    අනියම් බිරිද

    උබේ කතාව හරියට හරි මචන් ..කවුරුත් නොදැක්ක පැත්තක් උබ දැක්කේ හැබැයි මෙතන මේ ගනිගේ වැරද්දක් තියනවා කියල හිතන්න පුළුවන් මොකද .. ඔය මිනිහගේ ගෑනි කලින් කියල තියනවා ඔය සම්භාන්දේ නවත්තන්න කියලත් ..ඔකේ එක තැනක එහෙම කියනවා ඇහුන..එහෙම බලද්දී මේ ගනී කපටියි කියල අනුමාන කරන්නත් පුළුවන් :yes:
  18. Chathuranga1

    අනියම් බිරිද

    දැන් හරි බන් ලින්ක් එක හැදුව නෑ මචන් ..මේක දැන් නම් private කියල කියන්න බෑ ..ලංකාවේ වටේම ඉන්න එවුන් දැකල ඇති
  19. Chathuranga1

    IDF Women

    :love::love::love::D

    No contents