සිත දෙස ප්‍රඥාවේ කැඩපතින් බලන්න...!!!
පරමාදර්ශ
පුද්ගලයා නිරන්තරවම නිහතමානී විය යුතුය. විවිධ සැප සම්පත්, නම්බු නාම මුල් කොටගෙන පුද්ගලයා අධි මානසික තත්ත්වයන්ට පත් වීම නිවනට බාධාවකි. එමෙන්ම සාමාන්‍ය පුද්ගල ජීවිතයේදී ද ඔහුට විවිධ කරදර බාධකවලට මුහුණ පෑමට සිදු වේ. එබැවින් සාමාන්‍ය පුද්ගල ජීවිතය...