එහෙනම් ලමයි හදන්න කලින්ම වන ගත වෙන්න තිබ්බා නෙ, මම නම් එකන්ග නැ, පොඩි ලමයි, පොඩි සිත් වලට වටින්නෙ ලොකෙන් එතෙර වෙන්න නෙමෙ, දෙමෞපියන්නෙ ආදරෙ, කරුනාව, සෙල්ලම් කරන්න, බොල ගහන්න වගෙ දෙවල්. මම ඔස්ට්‍රෙලියා හිටියට මට තියෙන ප්‍රශ්න වලින් ගොඩ එන්න හොන්දට හම්බ කරන්න පුලුවන් ඩුබායි වගෙ ගියා නම්, එත් යන්නෙ...