ගොඩක් ම ප්‍රශ්නෙ අපෙ එවුන් පිටරට වෙන්නෙ මොනවාද කියල දන්නෙ නැ, උවමනාවකුත් නැ, itn, රූපවාහිනි එකෙ pennana විදෙස් ප්‍රවුර්ති විතරක් හොන්ද්ටම ඇති කියලා හිතන් ඉන්නෙ. උදාහරනයකට පිටරට nidahas අද්යාපනෙ සෞක්ය සෙවය කොයි වගෙද කියලවත් දන්නෙ නැ. හිතන් ඉන්නෙ ඔක්කොම ලන්කාවෙ තමයි, ලන්කාව කියන්නෙ ගෙමක් ගහන්න...