1. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    වග මාබුල සින් එක මොකක් ද? දන් ITN එකෙ කිව්වා එක්කෙනෙක් හම්බෙලා කියලා ඊයේ එහෙන්.උ 13 වෙනිදා BIRTHDAY PARTY එකකුත් තියලා කියනවා.එත් උදේ දෙරනෙන් අනිල් ජාසින්හ කිව්වේ ඊයේ හම්බෙච 6 දෙනාම නිරෝධනය මද්‍යස්තාන වලින් කියලා.අනික වෙන එක නාලිකාවක් වත් මේ නිවුස් එක දුන්නේ න.එහේ ඉන්ම යාලුවෙක් මට මෙක කිව්වා එත්...
  2. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    අතවශ්‍ය සේවා හා රජයේ 20% විතරයි වඩ පටන් ගන්නේ.මොකො බය වෙලා?:P
  3. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    Western අරින්නේ න යකො.බොරුවට ක නොගහා ඉදපන් පිස්සේක් වගේ.:angry:
  4. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    බස් එකෙ උඩ තමයි යන්න වෙන්නේ:P
  5. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    Private bus වඩ න.එ කියන්නේ බස් එකෙ උඩ තමයි යන්න වෙන්නේබ්:love:
  6. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    සදුදා ඉදන් වඩට යන්න ලස්ති වෙයන් සිංහලු :rofl:
  7. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    අප්‍රේල් 20 වැනි දා සිට ලංගම බස් රථ 5,000 ක්, දුම්රිය 400 ක් පොදු ප්‍රවාහන කටයුතුවලට අනුයුක්ත කෙරේ - මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය #lka #News1st
  8. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    සිංහලු Are Safe !!! :yes::yes::yes::yes:
  9. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    [SIZE="5" අවිස්සාවේල්ල මාබුල එක්කෙනෙක් ඉන්නවා කියලා එහේ ඉන්න මගේ යාලුවෙක් කිව්වා.එහෙත් දන් වහන්න කිව්වා යන්නේ.උ මලගෙදරක එම ගිහින් තියෙනවා කිව්වා.වටෙම අවිදලා කිව්වා.තව ටිකකින් නිවුස් වලට කියයි.[/SIZE]
  10. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    හෙට තමා
  11. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    ඔක්කොම අරින්නේ න බන්.ආන්ඩුව එච්චර මොඩ න.අවදානම් පලාත් අරින්නේ න.බය නොවි ඉදහන් හෙට කියයි
  12. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    Bump
  13. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 244 දක්වා ඉහළට 10PM
  14. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    එත් එ රටේ උන් මුට කමති බන්.මු දෙවෙනි පාරටත් දිනයි කියලා කියන්නේ
  15. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    China has just announced a doubling in the number of their deaths from the Invisible Enemy. It is far higher than that and far higher than the U.S., not even close! - Donald J. Trump -
  16. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    අඩි අවදානම් කලාප අයින් කාරන්නේ න බන් කී පාරක් කියන්න ද? එවා අරගෙන කෙල කරගන්න තරම් ආන්ඩුවට පිස්සු න.එම වුනොත් මෙ ආත්මෙට චන්දයක් ගන හිතන්න වත් බරිවෙන වා
  17. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    6 am to 8pm කියලා කියන්නේ daily.හෙට කියයි නිවුස් එක
  18. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    අඩි අවදානම් පලාත් වල අදිරිනිතිය අයින් කරන්නේ න.අනික් පති වල අදිරිනිතිය අයින් කරයි.ආයේ raට එ පතිවල දායි.
  19. yapa100

    50,000 Rep points...

    REP++++
  20. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    අපිට අදිරිනිතිය අයින් කරන්නේ න බන්.කොලභ කලුතර

    No contents