ඔය වේස ජෙප්පො කව්ද බන් ගනන් ගන්නේ, මම දන්න විදිහට ඕකුන්ගෙන රටට එකම එක හොඳ දෙයක් උනා, ඒ තමයි යුද්ධය ඉවර කරන්න උදව් දුන්නා, මහින්දයා පළවෙනි වතාවට බලයට පත් උනෙත් උන් උදව් කරපු නිසා, ඒ ඇරෙන්න ඕකුන්ගෙන රටට වැඩිපුර සිදුවෙලා තියෙන්නෙ හානි. උඹ කිව්ව වගේ ඕක තේරුම් ගන්න බැරි උනු ගොන් බූරුවො තවත් ඉන්නවා...