ගෝරිල්ලා අල්ලන්න ඇවිල්ල තියෙන්නෙ සැසාලු, එදා තමයි සැසයි ජයායි මුලින්ම සෙට් වෙලා තියෙන්නේ..:cool:
ඇත්තම සිද්ධිය සැකෙවින්,:oo:
සැසා අමාරුවෙන් අමාරුවෙන් ගහේ නගිනකොට ජයාට දුක හිතිලා, අය්යේ උයා ඉන්න වස්තුවේ මමම ඔය වේ@ගෙ පුතාව අල්ල ගන්නම් කියල වීරයා වගේ ගහට නැග්ගලු, ඕක කවද්ද ගස් නැගල තිබුනේ මගක්...