සීමා ලිහිල් කිරීමට පෙර වේගවත් කළ යුතු අංශ කිහිපයක් GMOA යළි මතක් කරයි
පනවා ඇති සීමා ලිහිල් කිරීමට සහ දෛනික කටයුතු යළි ආරම්භ කිරීමට නම් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ තවත් වේගවත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
රට යථාතත්ත්වයට පත් කිරීම විද්‍යානුකූලව සිදුකළ යුතු බවයි එම...