1. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    :lol:
  2. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    Breaking News කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හර සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇත. එම දිස්ත්‍රික්කවලට සවස 4.00 ට යළි පැනවෙන ඇඳිරී නීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙ.ව 6.00 තෙක් බලපැවැත්වෙන බව...
  3. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    නිරොදානයට රගෙන ගිය බස් 2ක් අනතුරට පත්වේ පුද්ගලයෙක් මරුට - 29කට තුවාල - තුවාල වු අය අතර සාම්පූර් දක්වා රැගෙන ගිය 26ක්
  4. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    20න් පස්සේ අවුල් නති පලාත් අරිනවා
  5. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    කවුද
  6. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    🔴 රත්නපුර, කළුතර, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අද(15) පස්වරු 5.00 සිට හෙට(16) පස්වරු 5.00 දක්වා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ - ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය #LKA #LandSlide #NBRO
  7. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    මේ යන විදිහට කොලභ කලුතර යාපනය නම් අරින්නේ න ලොවෙත්.අනික් පලාත් නම් අරියි.:yes:.අනික් එවා ඉතින් වෙසක් එකෙන් පස්සේ තමයි කොල්ලො.
  8. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    කොරෝනා ආසාධිතයන් හඳුනාගත් බේරුවල රතු අවදානම් කළාපය තුළ හුදෙකලා කර ඇති ගම්මාන හතක පුද්ගලයන් 11 293 දෙනෙකු එම ගම්මාන තුළ ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (15දා) සවස පැවසීය.
  9. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    නාගලගම් වීදිය ප්‍රදේශයේ 113ක් පූනානි සහ සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථාන වෙත
  10. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 235 දක්වා ඉහළට.
  11. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමේ හැකියාව ජනපති විමසුමට වැඩි විස්තර - http://ow.ly/Jkcl50zeI8M
  12. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    ර වෙද්දි බලාගත හකි.
  13. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    කවුද මචන් කිව්වේ ? අවුල් නති පති විතරයි.අපිට නම් ඉතින් මේ මාසේ අරිනවා බොරු
  14. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    අපෝ අන්න අද ඉම්බා දෙවි කිව්වා මෙ වෙන කල් කවුරුත් හම්බෙලා න කියලා ඔක්කොටම ස්තුතියි කරා. අද ර වෙද්දි දුසිම් ගනන් හම්බෙයි.ඔය ගනි කට අරියොත් ඉවරයි.:growl:
  15. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    ඉදිරි පැය 24 තුළ , බස්නාහිර ,සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට 100mm ට වැඩි තද වැසි සමග ප්‍රබල අකුණු .- DMC
  16. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    ජා-ඇල කොරෝනා රෝගීන් සම්බන්ධකම් පැවැත්වූ 100 දෙනෙක් කොළඹින් සොයා ගැනේ. http://nethnews.lk/article/76265
  17. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    :eek:
  18. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    Heroin 260kg Ice 56kg අල්ලලා මුන්ට පිස්සු බෙර්කින් නිවුස් දෙනවා බෙට්ටක් ගියත්
  19. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    Breaking News awaits
  20. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    අපි මෙචර යට නම් ඉන්න විදිහක් න මචන්.බොරුවක් මෙක

    No contents