1. Chathuranga1

    පැන්සල් තුලෙන්.

    බම්ප් මචන් ..සුපිරිම හැකියාවක් :)
  2. Chathuranga1

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න III

    මේ නිසා තමයි මම tv සිරිස් බලන්නේ නැත්තේ
  3. Chathuranga1

    SLT Fan Page FUN! SLT ආතල්

    lol bnnnn
  4. Chathuranga1

    9 years with EK

  5. Chathuranga1

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    මගේ කෙසේ වෙතත් උබේ අරමුණ ඉෂ්ට උනේ නැති කොට රෙප් කපල පන්න නේද :lol::lol:
  6. Chathuranga1

    CCNA කරන අයට...

    Elz Machan ..!!
  7. Chathuranga1

    අර්ශස්

    :rofl::rofl::rofl::rofl:
  8. Chathuranga1

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    නුවර පෙරහැරේ කඳුළු කතාවක් 09-01-2015 04:50 PM machan aliyekge bada yatin gihin ali beti kala ali hujja bipan mahath pala anisansa labenawa moleth padenawa. අලි බෙටි කාල හුජ්ජ බීල මොලේ පෑදුන එකෙක් :lol::lol::lol:
  9. Chathuranga1

    කෙල්ලෝ සෙට් එකක් බීල Dance

    ss ගහල යන්න බැරිද බන්
  10. Chathuranga1

    අර්ශස්

    :lol::lol::rofl::rofl:
  11. Chathuranga1

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    මොකක්ද අරමුණ ?? යකෝ කෙලින් කතා කරපන් .. උබට මම කලින්ම කිව්වේ එකයි .. මෙතන මම කතා කරන්නේ සත්ව හිංසාව ගැන ..කවුරු මොක මොන විදිහෙන් කුමන හේතුවක් උදෙසා කලත් සත්ව හිංසාව වැරදියි .. එක මොන හේතු සාධකයක් ඉදිරිපත් කලත් වැරදි යි .. එක අනුමත කරන්න බෑ .. එක තේරුම් ගනින් ඉස්සර වෙලා
  12. Chathuranga1

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    මම මචන් තර්ක කරන්න බලාගෙන මෙතන ත්‍රෙඩ් එකක් දැම්ම නෙමෙයි ..මම උත්සහ කලේ සත්ව හිංසනය පිළිබද පණිවිඩයක් දෙන්න.මෙතන දළදා මාලිගාව කියන වචනේ නිසා නේද මෙච්චර තර්ක .! මේක වෙන තැනක උනානම් උබ ඔය කතා කියන්නේ නෑ නෙ .කෙලින්ම කරන එවුන්ට පලු යන්න බනියි
  13. Chathuranga1

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    මචන් මේකේ හෙඩින් එකට අසංක කිව්වා වගේ දළදා මාලිගාව එකතු කිරීම තුල කෙනකුට එකපාරටම යම් කිසි වැරදි ආකල්පයක් ඇති වෙන එක මමත් පිලිගන්නවා .නමුත් මම මේකෙන් මතු කරන්න දරපු අදහස වෙනස් දෙයක් ..කොහම උනත් උබ මේක වෙන මාතෘකාවක් එක්ක සම්භන්ද කරන්න බවක් තම මට දැනෙන්නේ
  14. Chathuranga1

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    :(:(:( අවාසනාවට ඇත්ත කතාවක්
  15. Chathuranga1

    මම කැලනි පංසල් ගියා

    ෆට්ට මචන් ...!! :) බම්ප් ++ REP

    No contents