ප්‍රභාකරන් එසෙ මෙසෙ එකෙක් නෙමෙ. උ නරක එකෙක් වුනත් උට තිබ්බෙ පොඩි ටීම් එකක්..ආන්ඩුවට නම් ලොකු ටීම් එකක්. උට තිබ්බෙ ගොඩබිමෙන් සහ පොඩි පොඩි බොට්ටු සීන් හැබයි ආන්ඩුවට ගුවන්, ගොඩබිම්, නාවික ඔක්කොම තිබ්බා ප්‍රහරක යානා අරක මෙක, පිටරට උදවු උ එහෙම වෙලත් අවුරුදු 30ක් ගෙම ගැහුවා කියන්නෙ එක්කො උ හෙන...