Facebook බඩු අරන් අමාරුවෙ වැටීම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,080
    34,619
    113
    ඔන්ලයින් බඩුවක් ගන්නවා නම් Reputed site එකකින් ගනිං
    නැත්තං කඩේකට ගිහිං අතගාලා බලලා වැඩකරනවද කියලා බලලා ගනිං
     
    • Like
    Reactions: Mugen

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆේස්බුක් මාකට් එකෙන් නම් වැඩිය ඕඩර් දාලා නෑ.දාපුවා නම් අවුලක් නැතුව ආවා.හැබැයි ඔක්කොම COD දාපුවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ෆේස්බුක් මාකට් එකෙන් නම් වැඩිය ඕඩර් දාලා නෑ.දාපුවා නම් අවුලක් නැතුව ආවා.හැබැයි ඔක්කොම COD දාපුවා.
    What's COD?
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    COD වලට කුරියර් එකෙ රෙජිස්ටර් වෙන්න ඕන නැත්නම් රෙජිස්ටර් උන එකෙක්ගෙන් එවන්න ඕන. අයිටම් එක අවුල්නම් කුරියර් එක හරහා සෙලර්ව හොයාගන්න පුලුවන්. සෙලර්ට අතුරුදහන් වෙන්න බෑ. කොහොමත් කුරියර් එකෙන් සල්ලි රිලීස් කරන්න අඩුම දවස් තුනකටවත් පස්සෙ.
    කොහොම උනත් වන්චාවක් කරන උන් COD කරන්නෙ නෑ අඩුම ඇඩ්වාන්ස් ඒකක් ඩිපොසිට් කරන්න කියනව මිස. :yes: :yes: :yes:
    yes, meka hari. COD daanna ehema gannawa nam. ehema naththam, ungen kohenda awith balala ganna puluwan kiyala ahala, gihin balala ganna.