1. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    :baffled:
  2. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    Any updates ? Any inside news ? Ko ban me elakiri set eka melo deyak danne nane:frown::dull:
  3. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    මෙරටින් වාර්තා වු 7 වන මරණය බොහො දෙනාගේ කතාබහට ලක්වු මැණික් ව්‍යාපාරිකයායි.
  4. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    Am not a wizard :baffled:
  5. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    :lol::lol::rofl::rofl:
  6. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    හෙට උදෑසන හයට ලිහිල් කිරිමට තිබු ඇඳිරි නීති තත්වය මේ වන විට ඇතිව තිබෙන තත්වය නිසා රත්නපුර නගර කලාපයේ ලිහිල් කිරිමක් සිදු නොකෙරේ.. රත්නපුර නගරය තුල ඇඳිරි නිතිය මේ අනුව දිගටම ක්‍රියාත්මකයි. Tiron aththanayaka ටිරෝන් අත්තනායක නගරාධිපති මහ නගර සභාව රත්නපුර
  7. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    රත්නපුරේන් අද 3 දෙනෙක් හම්බෙලා නෙද? මට පෙන විදිහට එහෙටත් නවත දනුම් දෙන තුරු අදිරිනිතිය දයි වගේ.
  8. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 189 දක්වා ඉහළට
  9. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    ශ්‍රිලංකාවේ Death Rate එක එන්න එන්න අවුල් වෙනවා.
  10. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    නිවුස් බලපන් සිංහලු දන් බ්‍රෙකින් නිවුස් දුන්නේ
  11. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    ශ්‍රිලංකාවේ 7 වන මරණය වාර්තාවේ
  12. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    Breaking news ??????
  13. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    පිස්සු හුය්හ්තෙක්
  14. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    Erozan මහත්තයා එවා බලාගනීවි :):nerd:
  15. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    උබලා කොහොම මරා ගත්තත් මට කියන්න තියෙන්නේ එක දෙයයි... සිංහලු are safe :dull::):dull: Only 3 cases today.
  16. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    3 දෙනයි සිංහලු ආ සෙෆ්. එරොසන් මහත්තයා කිව්වේ.:oo:
  17. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    අවුරුදු රබන් එහා ගමෙත් කසිප්පු... මෙහා ගමෙත් කසිප්පු... එහා ගමෙත් මෙහා ගමෙත්. හම ගමකම කසිප්පු.....
  18. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන්න. - PMD
  19. yapa100

    Coronavirus (Covid19) Megathread #3

    අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන්න. - PMD

    No contents