කව්ද කිවේ
ශ්‍රිලංකාවේ 7 වන මරණය වාර්තාවේ
හෙනයා;25294701 said:
source ekka dapn bn.
be responsible![]()
හිරු එකේ කිව්ව. මෙහෙ ඩෙත් රේට් එක වැඩී කියලා උබලට හිතෙන්නෙ නැද්ද
හිරු එකේ කිව්ව. මෙහෙ ඩෙත් රේට් එක වැඩී කියලා උබලට හිතෙන්නෙ නැද්ද
3.7%හිරු එකේ කිව්ව. මෙහෙ ඩෙත් රේට් එක වැඩී කියලා උබලට හිතෙන්නෙ නැද්ද


ආණ්ඩුව අමාරුවෙන් හරි ඇදගෙන යාවි. තත්වය පාලනය කරවී. මෙතන රනිල් හරි සජිත් හරි අනුර හරි නෙවිනේ රට පාලනය කරන්නේ. බය වෙන්න එපා පුතා.![]()

7 වැනි මරනය 48ක කෙනෙක්ලු.
කලිනුත් කිව්වා වගේ මැදිවියේ අයටත් දැන් ලේසි නැ .
මෙච්චර ට්‍රිට්මන්ට් කරද්දිත් idh එකේ මේකටම ස්පෙෂලයිස් වෙලා ඉදිද්දිත් මෙහෙමනම්, 250 පැන්නුවොත් තරුපේන සින් එකක් තියෙන්නේ.
ගෙවල් වලට වෙලා හිටපල්ලා

ශ්‍රිලංකාවේ Death Rate එක එන්න එන්න අවුල් වෙනවා.
ශ්‍රිලංකාවේ Death Rate එක එන්න එන්න අවුල් වෙනවා.