1. sinhawanshaya

    බෞද්දයෝ ටික පොඩ්ඩක එන්න

    පන්සිල පද පහා, දස පනත, ඔය ඔක්කොම එකයි, සරලයි. ඔය ටික මදිද? එන බවෙ කොහොමද, ගෑනියෙක් වෙලා ඉපදිම පවක් ය, ග්‍රහල්ලොක මෙච්චරක් ය කියලා වැඩක් නැ. එකට මොලෙ දීල තියෙනවා හොයාගන්න.
  2. sinhawanshaya

    බෞද්දයෝ ටික පොඩ්ඩක එන්න

    තම්බින්ගෙයි බෞද්දයොන්ගෙයි වෙනස දන්නවාද? උන් දවසෙ 3-4 වතාවක් වදිනවා, කුරනනෙ කියනෙ දෙ පිලිපදිනවා (හරි හො වැරදි වෙවා). මෙහෙ දාරශ්නික බක පන්ඩිත ප්‍රශ්න වලින් මිරිකෙනවා.
  3. sinhawanshaya

    බෞද්දයෝ ටික පොඩ්ඩක එන්න

    Mama kiyanne hamuduruwo ganama neme, oka pilipadhina pramukathama ratawal gana. Anth dushitha ratawal, 3 veni loke ratawal hatiyata thiyenne.
  4. sinhawanshaya

    බෞද්දයෝ ටික පොඩ්ඩක එන්න

    ඉතින්, ඔය ආගම් දර්ශන මගුල් නැතුව යහපත් මනසින්, අනිත් අයට උදවු උපාකාර කරන ගමන් ජීවත් වෙන්න..ඔය සිම්පල් දෙ ඉගෙනගන්න කොකු දර්ශන ඔනෙද?
  5. sinhawanshaya

    අනුරාධපුරයේ ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක්.......පූජා නගරය badu pot wela neda

    අවුරුදු 2600 ම තිබිලත් රටෙ හැටි බල්පන්. උම්බ දන්නවාද තයිලන්තය, ම්යෙන්මාරය, ලාඔසය, වියෙට්නාමය, ලන්කාව, කැම්බොඩියාව ඔය මගුල උපරිමයෙන් තිබ්බට ලොකෙ තියෙන දුශනයෙන් වැඩිම රටවල් කියලා?
  6. sinhawanshaya

    බෞද්දයෝ ටික පොඩ්ඩක එන්න

    අවුරුදු 2600 ම තිබිලත් රටෙ හැටි බල්පන්. උම්බ දන්නවාද තයිලන්තය, ම්යෙන්මාරය, ලාඔසය, වියෙට්නාමය, ලන්කාව, කැම්බොඩියාව ඔය මගුල උපරිමයෙන් තිබ්බට ලොකෙ තියෙන දුශනයෙන් වැඩිම රටවල් කියලා?
  7. sinhawanshaya

    AliExpress vs free goods

    Mama asai @netnet meka dakala jaathiyen samawa gannawa balanna.
  8. sinhawanshaya

    AliExpress vs free goods

    පස්සෙ ඔවා කැරකිලා අවාම ටූ ලේට් හරිද. ජපානෙ බලපන් තමන්ගෙ නාති දෙයක් උස්සන්නෙම නෑ. එකට අපෙ නිවන් යන්න උගන්න රටෙ එවුන්ගෙ වැඩ කිඩ. හරි ක්‍රමෙ ඔය කාඩ් එක බැන්කුවට දෙන්න තිබ්බා. පොඩි ලමයෙක්ට බෙහෙත් ගන්න වගෙ තිබ්බ සල්ලියක්ද දන්නෙත් නැ ------ Post added on 1729688740 දැන් ඉතින් මැරෙනකම් පස්ස බල බල...
  9. sinhawanshaya

    දියුණු රටවල් බහුතරයක ඉන්නේ ආගම් අදහන්නේ නැති මිනිස්සු නේද ?

    තව එකක් තමයි ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචාරය නැති, අවුරුදු 2550ක විතර බෞද්දාගමික ඉගැන්වීම් නැති කොච්චර රටවල් තියෙනවාද නීති නැමෙන්නෙ නැති, සමානාත්වතාවය තියෙන
  10. sinhawanshaya

    Windows වල Use කරන External Hard එකක් Macbook එකකට Use කරන්නේ කොහොමද?

    Windows and Mac dekatama hariyana file system ekak thiyenawa nam eka use karapan. Nathnam mokak hari software utility ekak thamai
  11. sinhawanshaya

    අපේ කොකාකෝල වලට වඩා එහෙ කොකාකෝල හොදයිද බං

    Machan, eka udaharanayak dennam, australiya wala yoghurk ekak fridge eketh ariyata passe dawas 5-6k thiyaganna ba.
  12. sinhawanshaya

    ඉස්සර මිනිස්සු හඳපු ළිං කියන ඒවා ඔන්න ...හෙළ තාක්ෂණය...😲

    කොච්චර මහන්සි වෙලා හැදුවත් ඔකට මොඩයෙක් වැටිලා මැරුනාම වහලා දානව
  13. sinhawanshaya

    කේන්දර බලන්න විශ්වාසවන්ත තැනක්

    මෙවාට හරි අමාරුයි උත්තර දෙන්න. උම්බ ඔව බලන්නෙ නැතුව අවන්කව ඨයිරයෙන් හිටපන්. එලොන් මස්ක් රොකට් යවල වැටෙන එව අල්ල ගත්තෙ කෙන්දර බලලා නෙමෙ.
  14. sinhawanshaya

    අපේ කොකාකෝල වලට වඩා එහෙ කොකාකෝල හොදයිද බං

    Wenas. Australia wala seeni pramaneth adui mokada ehe minissu sugar wadiya bonne na dan. Regulation uth thiyenawa seeni pramaneta.
  15. sinhawanshaya

    කසන ලෙඩේට බෙහෙත්

    Ohoma kiwwuwata ba machanla, kochchara reasons thiyenawada oka wenna. 1. Liver problems 2. Skin problems 2.1 dermatitis 2.2 eczema 3. Apirisidu bawa, constant sweating 4. Allergies (dust, dust mites, deodorant) 5. Ringworm 6. Chafing 7. Etc. Habai under arms (localized) area nisa uda ewa...
  16. sinhawanshaya

    මහින්ද රාජපක්ශගෙ දුව

    Na, mokak hari ekakin patan ganna epai.
  17. sinhawanshaya

    අම්මා මතක් කර කර

    Ithin ban maawa approve wune just a few day ago ney.
  18. sinhawanshaya

    අම්මා මතක් කර කර

    ඇයි බන් මෙකෙ සිරියස් උදව්වක් ඉල්ලන ත්‍රෙඩ් හරි සිරියස් ඩිස්කශන් ත්‍රෙඩ් එකක සමහර එවුන් අම්මා මතක් කර කර කුනුහරුප රිප්ල්යි දාන්නෙ? මම් හිතන්මෙ එලකිරි එකෙ විහිලු ත්‍රෙඩ් නැතුව අනිත් එවායෙ එහෙම දාන එක අවුල්.

    No contents