මේ නුබේ අම්මා නෙමේද .....??
දවස් කීපයක ඉදල මේ අම්මගේ නවාතැන බෙල්ලන්විල රජමහ විහාර භූමිය .ඇයට අනුව ඇගේ වයස 84ක් .පිරිත් පොත කියවන්න තරම් ඇස් පේනවා .ඒත් කන් ඇහෙන්නේ හරිම අඩුවෙන් ...ගම මීගොඩ කියලයි කිව්වෙ ...දවස් 3කට කලින් මේ අහිංසක අම්මගේ එකම පුතාගේ බිරිඳ ඇයව ගෙදරින් පන්නලා ..එදා ඉදල මේ දවස්...