ඉතාමත් සරලව අභිධර්මය උගන්වන වටිනා දේශනා මාලාවක් (ගුරුතුමා අජන්ත සම්පත්, අතිපූජ්ය රේරුකානේ චන්දවිමල නා හිමිගේ පොත් ඇසුරින්)
අභිධර්මය යනු කෙටියෙන් ...!!
අභිධර්මය ඉතාම ගැඹුරු ධර්මයක් වන අතර එය තේරුම් ගැනීම අපහසු ධර්මයක්‌ද වේ. යම් කිසිදෙයක් නොතේරුණ විට ඒක අභිධර්මය වගේ යෑයි කියමනක් සමාජගතව...