මෝනිං මචං....... ඔෆිස් එක තියෙන්නේ පැලවත්තේ මචං....... මම වැඩකරන තැන ගෘප් ඔෆ් කම්පැනි එකක්...... මේන් බිස්නස් වෙන්නේ කොහුබත් එක්ස්පෝර්ට් කරන එක & කන්ටේනර් කාගෝ ට්‍රාන්ස්පෝර්ට් එක (මේ සබ්ජෙක්ට් දෙක එකම ගෘප් එකේ කම්පැනි දෙකක් යටතේ කෙරෙන්නේ) මට ඉතින් මේ කම්පැනි දෙකේම වැඩ තියෙනවා....... ඒත් මේන්...