According to මම දන්නා විදියට....... :P
2. Aqua saha Prius C eka wenasda? wenas nam e wenaskam monawada kiyalath danaganna one.
ටොයෝට ලංකා එකෙන් ඔය මොඩ්ල් එක ගෙන්වන්නේ Prius C කියන නමින්.... Aqua කියන්නේ ඔය මොඩ්ල් එකට ජපානේ කියන නම.....
3. Hybrid ekak gannakota samanyen balanna one wadagath...